බදුල්ල දිස්ත්‍රික්කයේ ජනසෙත පෙරමුණ හා ස්වාධීන කණ්ඩායමක් ලබාදුන් නාම යෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වූ බව බදුල්ල තේරීම් භාර නිලධාරී නිමල් අබේසිරි මහතා පැවසීය.
ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ එම කණ්ඩායම් දෙකේ නාම යෝජනා ලැයිස්තු දෙකේම එක් අපෙක්ෂකයකු අත්සන් කර නොමැතිවීම හේතුවෙන් එසේ ප්‍රතික්ෂේප කළ බවයි.
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ 9ක් සහ ස්වාධීන කණ්ඩායම් 6ක් නාම යෝජනා බාරදී ඇතැයිද අබේසිරි මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd