‘ජනවාරි අට වැනිදා ප්‍රතිපල අත්හිටුවා ඇඳිරිය දාන සැලැස්මක්‘ ජනපතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් කරමින් තිබිය දී ජනවාරි අට වැනි දා රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙ 20 May 2015
බැසිල් යළි රිමාන්ඩ් දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල 20 May 2015
හම්බන්තොට පුරපතිට ඇප බන්ධනාගරයේ සිටි හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 10 බැගින් ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට 20 May 2015
කොට්ටම්බා ගහ නැටුම් ශිල්පියාට මරු ගෙනෙයි කැස්බෑව බණ්ඩාරගම පාරේදී අඟහරුවාදා රාත්‍රී කාරයක් කොට්ටම්බා ගසක වැදීමෙන් රිය පදවාගෙන ගිය නැටුම් ශිල්පියෙක් (38) මියගොස් ඇතැයි පොලි 20 May 2015
ජනපති අගමැති අදත් රණවිරු සැමරුමක ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සවස 6 ට ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අසලදී ය 20 May 2015
සජින් වාස් කොටුව උසාවියට ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අද (20) බ 20 May 2015
කෙහෙළියටත් ඇප හිටපු ජනාමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූපසිංහ හා හිටපු අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල 20 May 2015
ගම්මන්පිල අද සීඅයිඩියට හමුදා කුමන්ත්රණයකින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ රඳවාගැනීමට උත්සාහ දරා ඇතැයි සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමසීමට 20 May 2015
ගස් කපන්න ගිය නාවිකයෝ අත්අඩංගුවට මොරගහකන්ද රක්ෂිතයේ දර කැපීමට පැමිණියැයි සැකපිට නාවික සෙබළු හතර දෙනකු ලොරියක් හා ට්‍රැක්ටරයක් ද සමග අත්අඩංගුවට ගත් බව නාවුල අඩවි 20 May 2015
ගෝඨා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට සාක්කි දීම සඳහා පැමිණියේය. මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධ 20 May 2015
‘නව පාර්ලිමේන්තුව සැප්තැම්බරයේ‘ ව්‍යවස්ථා සභාව පිහිටුවීමෙන් පසු මහ ඡන්දය පවත්වා ලබන සැප්තැම්බරයේ නව පාර්ලිමේන්තුව පිහිටුවන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද ම 20 May 2015
විමල් වීරවංශ රහස් පොලිසියට කැඳවයි ව්‍යාජ ලිපිලේඛණ සැකසීයැයි කියන සිද්ධියකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමැති විමල් වීංවංශ අද (20) රහස් පොලිසියට කැඳැවීය. ඔහ 20 May 2015
යාපනයේ කඩ සාප්පු වහලා යාපනයේ දැරියක සමූහ දූෂණයට ල්ක කළේ යැයි කියමින් සැකකරුවෙකු සම්බන්ධයෙන් නිසි නීති ක්‍රියාමාර්ග නොගත්තැයි ද, ඔහු වෙනුවෙන් පෙනී ස 20 May 2015
වල්ලා පට්ටා අදින්න ගිහින් පට්ටා ගැහේ රුපියල් හැත්තෑ ලක්ෂයක් වටිනා වල්ලා පට්ටා කැබලි තොගයක් තම ගමන් මල්ලේ සඟවාගෙන බැංකොක් බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනාය 20 May 2015
සීගිරි බිමත් විනාශයි ? සීගිරිය අභය භූමියේ කැලේ කපා හෝටල් සෑදීමේ ජාවාරමක් හොර රහසේ ක්‍රියාත්මක වෙමින් පවතින බව ගැමියෝ කියති. දියකැපිල්ලේ අක්කර 15ක් 20ක් පම 19 May 2015
හෙළ උරුමය රණවිරුවන් සමරයි ‘දිනූ නිදහස හා සාමය රැකගනිමු - රණවිරුවන් අභිමානයෙන් සමරමු‘ මැයෙන් ජාතික හෙළ උරුමයේ රණවිරු සැමරුම් වැඩසටහන අද සවස කොළඹ නිදහස් චත 19 May 2015
‘අලුත් පරපුර‘ ඉටි පහන් දල්වා සහෝදරත්වයේ දිනය සමරයි යුද්ධයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පිරිස් සිහි කරමින් ‘අලුත් පරපුරේ‘ කලාකරුවෝ සහ තරුණ තරුණියෝ පිරිසක් අද (19) කොළඹ නෙළුම්පොකුණ ඉදිරි 19 May 2015
ගල්වලේ පිපිරීමෙන් වැසියොත් පිපිරෙති හෝමාගම ගැමුණු මාවතේ පිපිරීමකින් අවට ගෙවල් පහකට පමණ හානි සිදුවී කිහිප දෙනකුට තුවාල වීමෙන් පසු කලබල වූ පිරිස් සංසිදවූ පොලිසිය ග 19 May 2015
සරත් ෆොන්සේකා නමින් පාරක් කොටි ත්‍රස්තවාදය පැරදවීමට යුද හමුදාවට නායකත්වය දුන් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට කෙරෙන උපහාරයක් ලෙස කො 19 May 2015
මිලානෝ සර්වඥ ධාතු ප්‍රදර්ශනය 23 වැනිදා මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරයේ සංවිධානය කරනු ලබන සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් ලබන 23 වැනිදා සවස 4 සිට මිලානෝ ලිබර්ටි හීදී පැවැත්වීම 19 May 2015
පාර්ලිමේන්තුව අද හෙට විසිරැවෙන ලකුණු පාර්ලිමේන්තුව දවසකින් දෙකකින් විසුරුවතියි දේශපාලන ආරංචි කියයි. නව මැතිවරණ ක්‍රමය සඳහා වන 20 වැනි සංශෝධනය ඉදිරිපත් නොකරම පාර 19 May 2015
මාතර එජාප කාර්යාලයය නූපේ එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයය අද (19) සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් නූපේ මංසංධිය අසල දී විවෘත කැ 19 May 2015
දෙබිඩි සැත්කමෙන් දරුවෙක් බේරේ කරාපිටිය රෝහලේ දී අද දෙබිඩි දරුවන් වෙන්කිරිමේ සැත්කමෙන් පසු එක් දරුවකු ජීවත් කිරීමට හැකි තත්ත්වයේ පසුවන බව කරාපිටිය රෝහලේ නියෝජ්& 19 May 2015
මහජන පුස්තකාල කැන්ටිමට දඩ පණුවන් සහිත ආහාර අලෙවි කිරිම ඇතුළු චෝදනා දෙකකට වරදකරු වු කොළඹ මහජන පුස්තකාලයේ ආපනශාලා හිමිකරු 19 May 2015
තරුණ විද්‍යාඥයෝ දෙදෙනෙක් නාලන්දාවෙන් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවති තරුණ විද්‍යාඥයින් සඳහාවූ ඔලිම්පියාඩ් තරඟාවලියෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ රඛිත මාලේවන සහ රනංජ 19 May 2015
මානුෂීය නීතිය ගැන සමුළුව කොළඹදී අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ 6 වැනි දකුණු ආසියානු කලාපීය සමුළුව අද(19) සිට 21 දා දක්වා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වේ. ශ් 19 May 2015
මාධ්‍ය නිදහසින් ලංකාව පල්ලම් බසි ලෝකයේ අවම මාධ්‍ය නිදහසක් ඇති රටවල් 20 අතර ශ්‍රි ලංකාව ද සිටින බව “දේශසීමා රහිත වාර්තාකරුවෝ” නම් ජාත්‍යන්තර සංවිධානය 2015 ව 19 May 2015
මැතිසබේ තුන් වරක් කල් තබයි බදාදා (19) පස්වරු එක දක්වා පාර්ලිමේන්තුව අද කල් තැබිණි. පක්ෂ නායක රැස්වීමක් සදහා මුලින්ම මිනිත්තු පහළොවකට සභාව කල් තැබිණි. අද ප 19 May 2015
උඩුනුවර ප්‍රා සභාවේ දෙන්නාත් සැමරුමට එක්වේ උඩුනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීන් දෙදෙනෙකු උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රණවිරු ස්මාරකයට පහන් දල්වා රණවිරු දිනය සැමරීම 19 May 2015
‘දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තිබේ‘ යුද ශක්තිය හමුදා බලපරාක්‍රමය හා එඩියද ජාතික අභිමානයද එක්තැන් කරමින් තිස් අවුරුදු යුද ජයග්‍රහණයේ 6 වැනි සැමරුම මාතර කොටුවේගොඩ සම 19 May 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026