‘ජනපති ගත් තීරණයෙන් පක්ෂ දෙකම සතුටු වෙනවා‘ දක්ෂ සූක්ෂම නායකයෙක් වන ජනාධිපතිතුමා මහ මැතිවරණයට නාම යෝජනා දීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටත් සතුට 12 July 2015
හිටපු ප්‍රා. සභාපතිගෙන් මාධ්‍යවේදියාට මරණ තර්ජන ලංකාදීපයේ පළවූ ප්රවෘත්තියක තොරතුරු දුන්නේ කවුදැයි අසමින් තමාගෙන් බලෙන් ප්‍රකාශයක් ලබාගෙන පොලිසියට පැමිණිලි කළහොත් මරාදමන බව 12 July 2015
දුමින්ද ඉල්ලා මහවැලි කේන්ද්‍රය යළි වට කරයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදෙන්නැයි ඉල්ලමින් ඔහුගේ පාක්ෂිකයන් පිරිසක් මේ මොහොතේ ශ්‍රීලනිප න 12 July 2015
‘පක්ෂ මාරුව දතක් ගලවනවාට වඩා ලේසි වැඩක්ලු‘ පක්ෂ මාරු කිරීම සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට දතක් ගලවනවාට වඩා ලේසි වැඩක් යැයි ඩලස් අලහප්පෙරුම මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ 12 July 2015
නීතිය කාටත් එකයි බොරැල්ල කැම්බල් පිටියේ සෙනසුරාදා (11) පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට ගිය හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර් 12 July 2015
ලක් සේවිකාව මිනීමැරුමකට හසුවෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලාංකික ගෘහසේවිකාවකගේ පහරදීමකින් පිලිපීන ගෘහ සේවිකාවක මිය ගියාය. 12 July 2015
පොලිස් පොතෙන් හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ ඇඟලුම් කම්හලක් අසල අත් පත්‍රිකා බෙදමින් සිටි පිරිසකට පහරදුන් වෙනත් ඇඟලුම් කම්හලක හිමිකරු ඇතුළු එහි 12 July 2015
හිටපු ක්‍රීඩා ඇමැති එස්එස්සීයෙන් දැවී යයි සිංහල ක්‍රීඩා සමාජය නොහොත් එස්.එස්.සී යනුවෙන් ප්‍රකට ක්‍රීඩා සමාජය හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට දොර වසා දැමිණි. 12 July 2015
අඩි ගසා තිරිසන් වැඩක් කරලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදි පිලිපීන ජාතික පිරිමි දරුවකුට අතවර කළ ශ්‍රී ලාංකිකයකුට ඩුබායි අධිකරණය මාස තුනක සිර දඬු 12 July 2015
‘රාජපක්ෂලා යළි එන්නේ නෑ‘ මේ රටේ ප්රජාතන්ත්රවාදයට, යහපාලනයට කැමති දූෂණයට අකමැති බුද්ධිමත් ජනතාව යළිත් ඒකාධිපති පවුල් පාලනයකට බලයට ඒමට ඉඩ නොදෙතියි ආරක් 12 July 2015
‘මෛත්‍රී හැට දෙලක්ෂයක් ජනතාව පාවා දුන්නා‘ රාජපක්ෂත්, රාජපක්ෂගේ පවුල් පාලනයත් මේ රටත් රටේ ජනතාවත් දැඩි අගාධයට තල්ලු කරමින් කප්පම්කාරයෝ, හොරු දූෂිතයෝ, පගාකාරයෝ, කුඩුකාරයෝ එත 12 July 2015
බැසිල් සන්ධානයට වැඩ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වලට සහාය දීමට 12 July 2015
ණයට බොන්න සූරයා දකුණු ඇමරිකාවේ හිටපු තානාපතිවරයකු, ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ ලේකම්වරයකු හා ඊටත් කලින් හිටපු පොලිස්පතිවරයකුගේ නොගෙවූ මත් 12 July 2015
රාජිත/අර්ජුන/චම්පික අලියා ලකුණින් නම් දෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් ලෙස සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නද, අර්ජුන රණතුංග හා එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහත්වරුද ජා 12 July 2015
මෛත්‍රී - මහින්ද හමුව අඳුරේදී පමණයි කාම්බෝජයේ මිනීමරු පාලකයා වූ පොල්පොට් ගේ ඝාතන ඇතුළත් එස්21 චිත්‍රපටයේ පෙර දර්ශනයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා පැවැත්විණි 12 July 2015
ඡන්දෙට දෙන්න ගිය බල්බ් අතේ පත්තුවෙයි ඡන්ද දායකයනට විදුලි බල්බ බෙදමින් ගිය බව කියන ආනමඩුව ප්‍රදේශයේ එක්තරා අපේක්ෂකයකු විදුලි බල්බ 41ක් සමග අත් අඩංගුවට ගත් බව පො 12 July 2015
‘බුද්ධිමතුන් යළි පාර්ලිමේන්තුවට ගෙනෙන යුගයක් බිහි කරනවා‘ ‘ජනවාරි 8 වැනිදා ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්න දෙන්නේ නෑ. අපට කරගන්න බැරිවුණ 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අපි කරන්න බලාප 12 July 2015
“රට අඳුරු යුගයට යන්න දෙන්නේ නෑ“ ජනවාරි අටවෙනිදා මහින්ද රාජපක්ෂ පරාජය කරමින් සිදුකළ පෙරළියෙන් පසු රට අඳුරු යුගයකට ඇදගෙන යාමට සූදානම් වෙතැයි ද ඊට එරෙහි සියලු බලවේග 12 July 2015
මහින්ද විරෝධියෝ අලියා පිටේ යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ බිහිකිරීමේ ගිවිසුම ජාතික හෙල උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වූ හිටපු මන්ත්‍රීවරු 12 July 2015
පොලිස් පොතෙන් බලපත්‍ර නොමැතිව ඇත් දළ දෙකක් ළඟ තබාගත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මෙලෙස සැකපිට 12 July 2015
මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ බව දැනුම 12 July 2015
ජනපතිගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් හා මහමැතිවරණය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 12 July 2015
‘සන්ධානයෙන් ගිය අය මැතිවරණයෙන් පසු එකතුවෙනවා‘ ජනපතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සිටි ඇතැම් පිරිස් වෙන්ව පෙරමුණකින් තරග කිරිමට තිරණය කළ පිරිස නැවත අප සමග එක්ව මැතිවර 12 July 2015
‘‘චන්ද්‍රිකා රට ගියේ මෛත්‍රී ගැන කලකිරීමෙන්“ මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කිරීමේ මූළිකයකුවන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය කලකිරීමෙන් පිටරට ගිය බව 12 July 2015
මන්ත්‍රී සමග ගිය සැප රිය පල්ලමේ කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් (එක්සත් ජනතා නිදහස් සන්ධානය) මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් 12 July 2015
හිරුණිකා එජාපයෙන් තරගෙට? බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි 11 July 2015
දූපතේ කසිප්පු වලානෙන් වටලයි හලාවත මාදම්පේ පම්බල කලපුවේ දූපතක පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවකු සමග ගෝඩා ඩ්රෑම්ස් 16,160ක් ඇතුළු උපකරණ තොගය 11 July 2015
මුතුරාජවෙල ජරා වතුරෙන් කසිප්පු පෙරයි මුතුරාජවෙල රක්ෂිතයේ වගුරු බිමක සකස් කර තිබු විශාල පොකුනක අපිරිසිදු ජලය භාවිතා කරමින් පවත්වා ගෙන ගොස් තිබු මහා පරිමාණයේ නීත 11 July 2015
වයිස් අද්මිරාල් විජේගුණරත්න නව නාවික හමුදාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත් කෙරුණු වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න අද වැඩ බාර ගත්ත 11 July 2015
රෙජිනෝල්ඩ් කුරේ දේශපාලනයෙන් සමුගනී තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එක්සත් ජනතා නිදහස් සංධාන කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සහ අමාත්‍ය රොජිනෝල්ඩ් කුරේ මහතා කි 11 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026