සබරගමුවේ පාසල් 21ක් සඳුදා කලින් වසයි රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 21 වැඩ කටයුතු සඳුදා (13) පෙරවරු 11.30ට අවසන් කරන බව සබරගමුව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්. කුරුප්ප 11 July 2015
කුකුලාත් බුලත් කොලයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරග කරන ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ආරුමුගම් තොන්ඩමන් මහතා අද පෙරවරුවේ සිය නාම යෝජනා පත්&zw 11 July 2015
මෛත්රිගේ පිරිසක් කොළපාටින් තරග බිමේ සෙසු පක්ෂද එකතු කරගෙන ඉදිරි මැතිවරණයේ දි එකසත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කළ යුතු බවට බොරැල්ල කැම්බල් පිටියේ අද පැවැති එක 11 July 2015
මාගම්පුර වරායේ දෙවන අධියරත් අවසන් මාගම්පුර වරායේ 2 වන අදියරේ ඉදිකිරීම් අවසන් ජලය පිරවීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි. හෙ 11 July 2015
මහිපාලගෙයි පුතාගෙයි පාසල් රැස්වීමට පොල්ලක් සබරගමුව පළාත් සභා මහ ඇමති මහීපාල හේරත්, ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් ප්‍රධානත්වයෙන් අරණායක රිවිසඳ මැදි විදුහලේ 11 July 2015
රතු ගල ආදි වාසී නායකයට ගහලා රතුරතුගල ආදීවාසි නායක සුදා වන්නිල ඇත්තන්ට පුද්ගලයෙක් පහරදිම නිසා අම්පාර මහා රෝහලට ඇතුලත් කර ඇත. රතුගල ගමිමානයේ ඉදිකරන ජල යෝජ 11 July 2015
තේ මිළ ඉහළ යන තුරු වැඩි පඩි නැහැ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරිය සමග පැවති සාකච්ඡාවද අසාර්ථක වීම නිසා සයවන දිනයටත් 11 July 2015
දිඹුලාගල නා හිමි අපවත්වෙති දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නා හිමියෝ (84) අපවත්වූහ. දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියකු ද වන අපවත් වී වදාල කිතලග 11 July 2015
බස් දෙක හැපී 25ක් රෝහලේ හොරණ කුඹුක දී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් ගැටී අඩු ගණනේ 25 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි. 11 July 2015
අගමැති සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවෙයි ඉදිරි මහ මැතිවරණයේ දී ගන්නා ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිවිල් සංවිධාන 11 July 2015
ශ්‍රීලනිපයේ 30ක් අලියා පිට නඟී? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අලිය 10 July 2015
යුද්දෙන් පසු අභියෝග දිනු හැටි හොයයි ශ්‍රි ලංකාවේ මානුෂික මෙහෙයුම අවසානයේ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරිම සහ ඒ පිලිබද වු අභියෝග සාර්ථක ලෙස ජයගැනිම පිලිබඳ අධ්‍යනයක් 10 July 2015
හිටපු රූපවාහිනී සභාපති නඩුව ඔක්තෝබරයේ විභාගයට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු සිව් දෙනකුට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව ඔක්තෝ 10 July 2015
ප්‍රසන්නට බිරියට නොතීසි වැල්ලම්පිටිය මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩ කැර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මොරටු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 50ක මු 10 July 2015
මෛත්‍රීගේ ප්‍රභලයෝ හතරක් එජාපයට? රාජිත සේනාරත්න, එම් කේ ඩී එස් ගුණවර්ධන, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමේ සූදානමක් ඇ 10 July 2015
‘ජනපතිට නඩු දාන්න බෑ‘ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය 10 July 2015
ඇමරිකා - ලංකා සබඳතා තවත් තරවේ ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහායක ලුතිතන් කර්නල් රොබට් රෝස් අද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂ 10 July 2015
‘ටිරාන් 27 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘ තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27, 28, 30 ය 10 July 2015
සජිත්ට එරෙහි පැමිණිල්ල යළි කල් යයි සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවි නැගුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කරන ලැදැයි නිවාස හ 10 July 2015
ෆොන්සේකා තිස්සෙන් ඡන්ද සටන අරඹයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතු සෙනසුරාදා (11) ආරම්භ කරන අතර එහි මංගල ජන රැලිය පක්ෂ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන 10 July 2015
සේනසිංහ මාධ්‍යවේදීන්ගෙනුත් දේශපාලන දැනුම ඉල්ලයි දේශපාලනය පිළිබඳ කිසිදු දැනුමක් නැති නළු නිළියන්ට, මාධ්‍යවේදීන්ට නාමයෝජනා දෙනවාට තමන් විරුද්ධ බව හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය 10 July 2015
චමල් / චන්දිම සේවය අගයයි කතානායක චමල් රාජපක්ෂ සහ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ගේ සේවය ඇගයීම හා උපහාර දැක්වීමේ උත්සවයක් අ 10 July 2015
‘නූගතා සීලාචාරයි‘ ‘ජනාධිපතිතුමනි, ඔබතුමාට ඇත්තම කියන්න ඕනෑ. මම නම් ‘ඕ‘ ලෙවල්වලට ‘ඩී‘ අටක් ගත්තේ නැහැ. ‘එෆ්‘ (අසමත්) එකකුත් තිබුණා. ජීවිතය කි 10 July 2015
රාජ්‍ය දේපලත් ජන්දේට පුර්ව මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලඝනය වන ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියා 17 ක් සහ රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණ අවස්ථා 41 ක් 10 July 2015
‘ගියත් අත්සන් කළේ නෑ‘ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා අත්සන් කරනවාදැයි තවම තීරණයක් ගෙන නැතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන් 10 July 2015
‘දුමින්දට නාමයෝජනා දෙනු‘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා දෙන්නැයි බල කරමින් ශ්‍රී ලංකා මහවැලි කේන්ද්‍රය ඉදිරිපිටට පැමිණි පි 10 July 2015
‘කාගෙවත් පස්සේ යන්නේ නෑ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ගැනීමට කිසිවකුගේ පස්සෙන් නොයන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා කියයි. පක්ෂය වෙනුවෙන් මහ 10 July 2015
මිහිතලේ කොරෝනාවට වැට බඳින හැටි මහීපාල කියයි මැද පෙරදි රටවල සහ දකුනු කොරියාවේ සීග්‍රයෙන් පැතිර යන දරුණු ශ්වසන රෝගයක් වන ‘‘මැද පෙරදිග ශ්වසන රෝග ලක්ෂන කොරෝනා (මර් 10 July 2015
ගහ පැත්තකට ගහෙන් : පැත්තකට අලියාගෙන් වන්නිය හා මඩකලපුව හැර දිගාමඩුල්ල, පුත්තලම, කළුතර, කුරුණෑගල, මහනුවර හා ගම්පහට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂය සමග 10 July 2015
මහ රැජිණගෙන් සම්මාන ලබයි බකිංහැම් මාළිගයේදී දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ සම්මානයට පාත්රවී ශ්‍රී ලංකාවට පැමිණි තේජිත සෞභාග්‍ය එදිරිසිංහ තරුණයා පසු අත්ත 10 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026