ඉතාලියේ සිට හදිසියේ ආ බව කියන බිරියට ලුණුවිල දී වෙඩි තබා පිහියෙන් ද ඇන මරා දැමූ බව කියන සැමියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මියගිය කත දෙදරු මවකි. ඔවුන් අතර කළක් තිස්සේ ආරවුලක් පැවති බවත් ඉතාලියේ දී දෙදෙනා වෙන්ව ජීවත්ව සිටි බවත් දෙදෙනා වෙන වෙනම ලංකාවට පැමිණ ඇති බවත් පොලිසිය කියයි. ඉතාලියේ නිෂ්පාදිත ගිනි අවියක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධවල ඉවරයක් නැති හැඩයි. (ර)
ඉතාලියේ සෙල්ලම් දාන අක්කල නගාලට මේවා පාඩම් (බ)
ඉතාලියේ සිට බිරිඳ හදිසියේම ලංකාවට ගියේ තම සැමියා ඉතාලියේම ලංකාවේ යෙහෙලියක් සමග ලංකාවේ නිවාඩුව ගතකරන බව ආරංචි වීමෙනි. මෙහිදී ඇතිවූ කලහකාරී තත්වයන් බොහෝ දුර ගොස් ඇත. විවිධ පාර්ශවයන් මේ නිසා සටන් බිමට බසින්නට අර අදින බවද දක්නට ඇත. (ස)
සාමාන්‍ය සිදුවීමක් (බ)