ලිච්ඡවි පාලනය ගැන කථා කළා නම් ලිච්ඡවින් ලෙස හැසිරිය යුතු බවත් නමුත් මේ ආණ්ඩුව සිදුකරන්නේ වෙනත් ආකාරයක ලිච්ඡවි පාලනයක් බවත් පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
‘දූෂණයට එරෙහි වෙමු, දූෂිතයන් හෙළිකරනු, ඇවන්ගාඩ්ලාගෙන් පටන් ගනිමු‘ තේමාවෙන් අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව කීය.
දූෂණය හෙළිදරව් කිරීමේදී ආණ්ඩුව අසාර්ථක වෙමින් සිටින බවත්, ජනතාවගේ අවිශ්වාසයක් ඉච්ඡාභංගත්වයක් ඇතිවී තිබෙන බවත් රත්නප්‍රිය මහතා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා, වසන්තය එනවා එනවාමයි (නි)
මහින්ද මහත්තයා මේ අයවැය ගැන කිසිම කැමැත්තක් නැතුව ඇති. මහින්ද මහත්තයා හිටියා නම් මීටවඩා ගොඩාක් බඩු මිල අඩුකරනවා. (නි)
මෙතරම් ප්‍රශ්න තිබුනත් පෙන්නේ ඇවන්ගාඩ් පමණයි. (ර)
මහත්තයෝ, ලිච්ඡවී පාලනය තිබුනේ අවුරුදු දෙදාස් පන්සීයකට විතර කලින්. උන්නැහේලගේ ආණ්ඩුවේ රජදරුවන් දහස් ගානක් හිටියලු. මේ ආණ්ඩුවේත් ලිච්ඡවී ගානට ඇමතිවරුන්ව පත්කළොත් අපි වගේ හුදී ජනයාගේ කටේ පස්! (නි)
අනේ මොකටද මගේ කට! (නි)
දැන් කතා ඇති හොඳටම (නි)
අඟහරු ලෝකෙන් පත්වෙලා වගේනේ. මෙච්චරකල් හිටියේ කොහෙද? (නි)
ඉල්ලලා ගත්තා නම් දැන් ඉතින් විඳවන්න වෙයි (නි)
කතාව ඇත්තම තමයි. (නි)
අනේ වැස්ස වළාහක දෙවියනේ මේ වැහි කාලේදී වත් අපේ රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්නකෝ..! (හේ)
රට විනාශ කරලා ජනතාවට බන කියන්න එන්න එපා.අපි නැවත මහින්ද බලයට ගේනවා.(රේ)
ඕක දැනගත්තේ දැන්ද? (රේ)
ප්‍රසන්න දවාලේ හිනා දකිනවා .(රේ)
රටේ ජනතාවට බදු බර ඇතුලු මේ තරන් ප්‍රශ්න තියෙද්දි මුන්ට පේන්නෙ ඇව්න්ගාඩ් විතරයි..(රේ)
ලිච්චවී නෙවෙයි නම් ලෙච්චමී ද? (ම)
අනේ ඇත්තද? (නි)
මේ අයට හෙට අනිද්දම මිනිසුන්ගෙන් නියම පිළිතුර ලැබේවි (නි)
මේ වගේ අය ශ්‍රී ලංකාවේ සිටිනතුරු රට සංවර්ධනය කිරීමට හැකිවේද? (නි)
60%ක්ම මොනවගේ මිනිස්සුද අපේ රටේ ඉන්නේ කියලා තේරෙනවා (නි)
සු ගාලා මිනිස්සු විස්සක් විතර ඉන්නවා (නි)