ප්‍රවීණ රංග ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පවසති. 1937 කොළඹ නාවල දී සුනිල් එඩ්මන් හෙට්ටිආරච්චි නමින් උපත ලද ඔහු මියයන විට 78 වැනි වියේ පසුවූයේය. වේදිකා නළුවකු ලෙස නාට්‍ය රැසකට දායක වෙමින් සිටි සුනිල් හෙට්ටිආරච්චි රූපවාහිනී නාට්‍ය ආරම්භ වීමත් සමඟ එම ක්ෂේත්‍රයට නැතුවම බැරි අයකු වූයේය.
රූපවාහිනී මුල් වකවානුවේ විකාශය වූ ‘‘ලා හිරු දහසක්“, ‘‘පළිඟු මැණිකේ“, ‘‘මැණික් නදිය ගලා බසී“, “යශෝරාවය“ වැනි නාට්‍ය වලින් ඔහු වඩාත් ජනප්‍රිය වූයේය. ‘‘බෝඩිම“ නම් විකට නාට්‍යයට රංගනයෙන් දායක වූ සුනිල් විකට නළුවකු ලෙස බෙහෙවින් ප්‍රචලිත විය.
ඔහු සිනමාවට පිවිසෙන්නේ 1982 වර්ෂයේ තිරගත කෙරුණු ‘‘කඩවුණු පොරොන්දුව“ නම් චිත්‍රපටයෙනි. විරාගය, කුලගෙය, “මී හරකා“, “මේ මගේ සදයි“ වැනි සම්භාව්‍ය චිත්‍රට වලට ද දායක වූ සුනිල් හෙට්ටිආරච්චි වැඩිපුරම සිය රංගන දායකත්වය සපයා ඇත්තේ හාස්‍ය උපදවන වාණිජ චිත්‍රපටවලටය. ‘‘ද ජංගල් බුක් ටූ“ හා ‘‘මදර් තෙරේසා“ යන බටහිර චිත්‍රටවලට ද දායක විමේ අවස්ථාව සුනිල් හෙට්ටිආරච්චි දායක වූයේය. ගුවන්විදුලි නාට්‍ය සිය ගණනකට ද සුනිල් හෙට්ටිආරච්චි දායකත්වය දි ඇත. ඔහු ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රචලිත වූයේ ‘සුනිල් අයියා‘ නමිනි.
කාලයක සිට රෝගාතුරව සිටි ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ඥාතීන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා..!!! (ර)
ඔබට නිවන් සුව ලැබේවා..! (නි)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා ! (ර)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා (හේ)
අපිව හිනැස්සු ඔබට නිවන්සුව! (ර)
නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
ඔබට නිවන් සුව පතමි! (නි)
නිවන් සුව ලැබේවා (ම)
ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව ලැබේවා සුනිල් මහතාට! (නි)
ඇයි විවෘත වේදිකා නාට්‍යවලත් රඟපෑවා. ඉස්සර ගමේ වෙසක් නාට්‍යවල සුනිල් මහත්මයා වරදින්නෙ නැහැ. ඔබට නිවන් සුව...!(ම)
නිවන් සැප ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා ...(ම)
ඔබ තුමාට නිවන් සුව !!!! (ම)
ඔබතුමාට නිවන් සුව! (ම)
ඔබ වැනි අය මේ ක්ෂේත්‍රයේ අහිමි වීම දරාගන්න බැරි පාඩුවක් ඔබට නිවන් සුව ලැබේවා !! (ම)
ඔබට නිවන් සුව ලැබේවා (ම)
ඔබතුමාට නිවන් සුව පතමි....! (නි)
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
නිවන් සුව ලැබේවා......!!! (නි)
අමා මහ නිවන්සුව ලැබේවා (බ)
නිවන් සුව ඔබට ! ඔබේ මතකය අප අතර සැමදා රැදෙවි (ම)
ඔබට නිවන් සුව! (නි)
මගේ ප්‍රියතම විකට ශිල්පියා ඔබ තුමාට නිවන් සුව පතනවා (ම)
ඉපදීම දුකකි මරණයද දුකකි. ඔබට අජරාමර නිවන්සුව අත්වේවා! (නි)
ඔබට නිවන් සුව පතමි! (නි)
ඔබ නිසා අපි සතුටු වුණා.....ඔබ මතු නිවනින් නිවී සැනසේවා...!!! (බ)
අජරාමර නිවන් සුව අත්වේවා.(ම)
ජනප්‍රිය නළුවෙක් වීමට කඩවසම් රුවක් අවශ්‍ය යයි කියපු ඉන්දියානු සම්ප්‍රදාය බිඳ හරිමින් තමාගේම ප්‍රතිරුප මතින් ඉදිරියට ආ ජෝ අබේවික්‍රම මහතා කළ ප්‍රාතිහාර්ය වගේම අපට ඔබතුමාත් කවදාවත් අමතක නොවේ. අප නිවන් සුව පතමි (ම)
ඔබ තුමාට අමා මහ නිවන් සුව ලැබේවා !!!! (ම)
කණගාටුදායක පුවතක් (නි)
නිවන් සුව ප්‍රාර්ථනා කරමි (නි)
ඔබට නිවන් සුව පතමි! (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
සුවහසක් රසිකයන් හාස්‍යයෙන් පිනවූ සුනිල් අයියට නිවන්සුව පතමු .(ම)
ඔබට නිවන් සුව පතමි! (ර)
ඔබට නිවන් සුව පතමි! (ර)
නිවන්සුව ඔබට.! (ර)
ඔබට නිවන් සුව ලැබේවා.! (ර)
ඔබට නිවන් සුව! (නි)
අනියත දහමේ නියත බව. (ර)
ඔබතුමාට නිවන් සුව ලැබේවා අපට ඔබගේ මතකය සඳා රැදි තිබේ (ම)
දශක ගණනාවක් මුළුල්ලේ අපේ සිත්සතන් සැනසූ ඔබට නිවන් සුව ! (ර)
ඔබට නිවන් සුව.! (ර)
ඔබතුමාට නිවන් සුව පතමි! (නි)
කදුලකි මගේ දෑසට උදයේම ආවේ.., ඔබගේ රැගුම් හදවතටයි ගෙන ආවේ.., නිහඩව ඉන්න අයටත් සිනහව ගෙන ආවේ.., මැතිදුණි ඔබට මොක්පුර සුව අත්පත් වේ..!! බලවත් සෝකය පවුලේ සැමට පුදකරමි (බ)
ඔබ තුමාට නිවන් සුව !!!! (බ)
ඔබතුමාට නිවන් සුව! (නි)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා ! (ම)
මගෙ ප්‍රියතම නලුවන් අතරින් එක් කෙනෙක්තමා සුනිල් අයියා. ඔබ නැති සිනමාව අඳුරුයි. නමුත් මේ ගමන කාටත් උරුම ගමනක්. ඔබතුමන්ට නිවන් සුව ලැබේවා! (නි)
අජරාමර නිවන් සුව අත්වේවා! (නි)
දයාබර සුනිල් කලාකරුවණනි ඔබට නිවන් සුව (ම)