ඉස්සර තරම් ජනප්‍රිය නෑ නේද ? මම සම්ප්‍රදායික කාන්තාවක් නෙමෙයි. ඉතින් ඒක නිසා සම්ප්‍රදායික කාන්තාවන් බොහෝ දෙනකුට හිතෙන දේවල් මට හිතෙන්නේ නෑ අනික කවු 09 December 2015
මහින්ද කහඳගමගේ අත්අඩංගුවට නීතිඥවරයකුගේ රුපියල් 50,000 ක චෙක්පතක් සොරකම් කර මුදල් ගත්තැයි සැකපිට කොළඹ නාගරික මන්ත්‍රී හා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හි 09 December 2015
පොළොවේ ගසා දරුවා මැරූ පියා පෝරකයට අවුරුද්දක් වයසැති තම පුතා බිරිඳගේ දෑස් ඉදිරිපිට දී ම තුන් වතාවක් පොළොවේ ගසා මරා දැමූ පියාට අම්පාර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේ 09 December 2015
බේරුවල් බොක්ක වක්වැල්ල පාලම ළඟ වක්වැල්ලේ පාලම යට ගිං ගඟේ ගස් කොටන්, උණබට ඇතුළු අපද්‍රව්‍ය එක්වීමෙන් පාලම දැඩි අවධානමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය ගැටළු පව 09 December 2015
පොහොර සහනාධාරය ඉල්ලා තවමත් උපවාසයේ පොහොර සහනාධාරය යළි ලබාදෙන ලෙස හා වී සඳහා සහතික මිල නැවත ඇති කරන ලෙස ඉල්ලමින් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය දඹුල්ලේ දී අද (9) හයවැනි දි 09 December 2015
මිස්ටර් බීන්ටත් අලුත් මඟුලක් අපිට පුළුවන් නම් තවත් කෙනෙක් සතුටු කරන්න, සතුටින් තියන්න මොන තරම් භාග්‍යයක්ද? මේක ලේසි පහසු වැඩක් නම් නෙවෙයි. කෙනකුගෙන් දෙන්නක 09 December 2015
‘රාජපක්ෂලාට කඩේ යන අය රට පල්ලමට අදිනවා‘ අශීලාචාරත්වයේ සිට සීලාචාරත්වය දක්වා රට මෙහෙයවමින් සිටින අවස්ථාවක ඊට අකමැති පිරිසක් ප්රතිවිප්ලවයක් ඔස්සේ රට නැවතත් අගාධයට ඇද ද 09 December 2015
පොලිස් පොතෙන් වසර හයක් සිරබත් කා පැමිණි මොරටුවේ අඹුසැමි යුවළක් කුඩු ග්‍රෑම් හතයි මිලි ග්‍රෑම් හාරසියක් සමඟ අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසි 09 December 2015
හෙරොයින් ජාවාරම්කරුට මරණ දඬුවම හෙරොයින් ග්‍රෑම් 246.14 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් 2012 නොවැම්බර් මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත් අ 09 December 2015
මළ ගෙදර යද්දී අලි ගණන්කාරයෝ පාර හරස් කරති පුත්තලම අනුරාධපුර පාරේ සිරම්බිඅඩියේදී පෙරදින රාත්‍රියේ වල් අලි ප්‍රහාරයකින් වෑන් රියක ගමන් කළ දෙදෙනෙක් තුවාල ලදහ. මෙම පෙදෙස 09 December 2015
බස් දෙක ගැටී 36 ක් රෝහලේ ගාලූ පාරේ කටුකුරුන්දේදී පෞද්ගලික බස් දෙකක් එකිනෙක ගැටී සෙබළුන් 15 දෙනෙක් හා කාන්තාවන් තිදෙනෙක් ඇතුළු 36 දෙනෙක් රෝහල්ගත කළ බව පොලිස 09 December 2015
‘ගොවියා කටු ඉඹුලේ‘ කප්රුක යට ඉන්නට එන්නැයි ගොවි ජනතාවට ආරාධනා කල ආණ්ඩුව අයවැයෙන් ගොවි ජනතාව කටු ඉඹුලට නංවා ඇතැයි එක්සත් ගොවිජන පෙරමුණේ ලේකම් පියසිරි 08 December 2015
ගුණරත්නම්ට දේශපාලන අයිතිය ඉල්ලා කොටුවේ උද්ඝෝෂණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතිය ලබා දෙන ලෙසත්, මර්දනය නිසා රට හැර ගිය සියලු දෙනාට ඔ 08 December 2015
ඉන්දියන් කාරයාගේ කුඩු ගෝලයා අල්ලයි ඉන්දියාවේ සිට එවුණු බව කියන හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 300ක් සමග ග්‍රෑන්ඩ්පාස් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඉන්දියාව 08 December 2015
දිස්ත්‍රික්ක හයකට නාය යෑම් අවදානමක් පවතින අධික වැසි සහිත කාලගුණය සමග ගාල්ල , මාතලේ , කෑගල්ල , කළුතර , රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි නායයෑම් අවදානමක් ඇති බව ආපදා ක 08 December 2015
මැතිසබේ මහ කමිටු දෙකේ මංගල රැස්වීම අද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ප්‍රථම රැස්වීම කථානායක කරු ජයසූරිය සහ එම කමිටු සභාපති 08 December 2015
මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්ට ඇප රජයේ ආයතන කිහිපයකින් වැටුප් ගත්තැයි ද, ව්‍යාජ ලියැවිලිවලින් පිටරට ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජප 08 December 2015
වැස්ස කැලණිවැලියත් නවත්වයි මහ වැසි සමඟ නුගේගොඩ චැපල් පාර හා පරණ කැස්බෑව පාර අතර කළු ගලක් සහිත පස් කන්දක් දුම්රිය පාරට වැටීමෙන් කැලණිවැලි දුම්රිය ගමන අවහිර වී 08 December 2015
ගුල්ලන් ගැසූ හාල් ටොන් හතරක් පුත්තලමෙන් අල්ලයි පාරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික් ටොන් හතර හමාරක් සමඟ පුත්තලමේ ව්‍යාපාරිකයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අත් 08 December 2015
දෑත් නැතත් අත නොපායි කේ .එච් .උදය ගුණවර්ධන (52) මහතා ගලේවෙල කුබුක්ගොල්ල ගමේ පදිංචිව සිටි .ගලේවෙල ප්‍රාදේශීය සභාවේ කම්කරුවකු ලෙස සේවය කල උදය 1996 වසරේ ඇමති කෙන 08 December 2015
නාලක හිමි යහපාලනයේ දොස් දකී ශ්‍රි ලංකා හමුදාවේ මොළ සෝදා බටහිර රටවල් වලට අවශ්‍ය ආකාරයට අවනත කර ගැනිමට ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානය කිර 08 December 2015
අතරමංවූ 300ක් ගුවනින් එති දකුණු ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොට ගංවතුරට යටවී වසා දැමීමෙන් අතරමංවූ ශ්‍රී ලාංකිකයන් 305 දෙනකු රැගත් ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානය 08 December 2015
මුක්තියේ තීන්දුව කල්යයි මෙරට අධිකරණයකදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත සුබිනේ නන්දිට එරෙහි නඩුකරයක් පවත්වාගෙන යා හැකි දැයි පිළිබඳ නියෝගය ප්‍රකාශ 08 December 2015
අයවැයට විරෝධය අද සිට අයවැයෙන් රාජ්‍ය සේවක අයිතිය කප්පාදු කළැයි සහ මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටු නොකළැයිද කියමින් සමස්ත ලංකා හෙද සංගමය අද උද්ඝෝෂණ සති 08 December 2015
රවිරාජ් නඩුව ජනවාරියේ විභාගයට නඩරාජා රවිරාජ් දෙමළ සන්ධාන මන්ත්‍රී කොළඹ ඇල්විටිගල මහල් නිවාස අසල දී 2006 දී මරා දැමීයැයි හත් දෙනකුට එරෙහි නඩුව සැකකරුවන් තිදෙනකු න 08 December 2015
විරෝධතා ගොනු කිරීමට දෙසතියක් කල් අතුරුදන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වහා අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය විසින් ගොනු කළ හබයාස්කෝපූස 08 December 2015
වැස්ස පාරවලුත් වහයි කොළඹ හා අවට මහ වැස්සෙන් දෙල්කඳ, පට්ටියහන්දිය, කොහුවල ප්‍රදේශ කිහිපයක්,නාවල වටරවුම, පරණ කැස්බෑව පාර යටවී ඇතැයි මිරිහාන පොල 08 December 2015
හික්කඩුවේ දෙන්නෙක් වෙඩි තබා මරලා හික්කඩුව ආරච්චිකන්ද පතනේ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. පසුගිය මාර්තු 23 වැනිදා රත් 08 December 2015
මුරලි හා සංගා එක් කෝටි හැට ලක්ෂයක් දෙති දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ගංවතුරින් විපතට පත් වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වන ක්‍රීඩක 08 December 2015
අනවශ්‍ය භාණ්ඩ සැකකරුවන්ට ආපසු ඇප මත මුදා හැරුණු එල්ටීටීඊ සැකකරුවන් සතුව තිබූ නඩුකටයුතු වලට අවශ්‍ය නැති භාණ්ඩ නැවත ඔවුනට මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්රා 08 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026