IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දියාවෙන් ගෙනා ගංජා මන්නාරමෙන් මතුවෙයි

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනවිත් මන්නාරමේදී අලෙවි කිරීමට සැලසුම් කොට තිබූ කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් ඌරුවලෙයි දී අත් අඩංගුවට ගත් බව මන්නාරම් කොට්ඨාස පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකය කියයි.

Share2016-04-26-1ca30cfbd6bfb1c4a4b0e98391622e179e4efe40e76fe375c3d5e932bd8c6d00-Picture Share2016-04-26-304e11517018310a9a67104a59e85bd39db7ca2757b025aadf68f7931caf2d6a-Picture Share2016-04-26-ef59f46e0a3f484234461268a6013c87152e93607d88e7a6bd0bfb3fbf9954e0-Picture



අදහස් (0)

ඉන්දියාවෙන් ගෙනා ගංජා මන්නාරමෙන් මතුවෙයි

කරු Tuesday, 26 April 2016 09:13 AM

"ජයලලිතා" අපිට තෑගි එවලා වගේ... (ර)

:       0       0

ධම්ම Tuesday, 26 April 2016 04:57 AM

තණමල්විල මල් වෙනුවට කේරල ගංජා. කොහොමටත් අපේ දේ අපිට වටින්නේ නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site