‘මතින් තොර රටක්‘ ජාතික වැඩසටහනට සමගාමීව ජනතාව දැනුම්වත් කිරීමක් අද කොළඹ කොටුවේදී සහ කෙසෙල්වත්තේදී පැවැත්විණි.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය එය සංවිධානය කර තිබිණි.
‘මතින් තොර රටක්‘ ජාතික වැඩසටහනට සමගාමීව ජනතාව දැනුම්වත් කිරීමක් අද කොළඹ කොටුවේදී සහ කෙසෙල්වත්තේදී පැවැත්විණි.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය එය සංවිධානය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේසපාලුවෝ තැබෑරුම් දාලා ඉන්නකොට කොහොමද රට හදන්නේ (හේ)
ඉතාමත් අගය කළ යුතු ක්‍රියාවක් (බ)
උත්සාහය නම් හොඳි. මේ සමගම ජනතාවට මේවා සපයන මහා ජාවාරම කරුවන් රකින දේසපාලුවන් සහ ජාවාරම් කරුවන් නීතියෙන් ගලවා ගැනීමට ඉදිරිපත්වෙන උගතුන් ටික මෙල්ල කල යුතුය. (ර)
පාරේ යන මිනිසුන්ට කොළ බෙදනවා වෙනුවට මේවා සපයන මහා ජාවාරම කරුවන් රකින දේසපාලුවන් සහ ජාවාරම් කරුවන් නීතියට ගෙන එන්න (බ)