සෞදි අරාබි කුමාරයෙකු කිම් කාඩෂියන් හා රැයක් ගත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා. සෞදි රාජකීය පවුලේ කුමාරයෙකු වන මෙම ආරාධිතයා මෙලෙස විවාහක කාන්තාවකට ආරාධනා කිරීම ඔවුන් සතු සල්ලිවල බලයත්, කාඩෂීයන්ලා උපයාගත් ජනප්‍රියත්වයේත් කුප්‍රකට බව පෙන්වනවා.
තිස් හතර හැවිරිදි කිම් කාඩෂියන් වෙස්ට් මේ සම්බන්ධව සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේද දක්වා තිබුනා. කෙසේවෙතත් එළැඹෙන වසරේ ජනවාරියේදී මෙම කුමරාගේ ආරාධිතයෙකු ලෙස උත්සවයකට සහභාගි වීමට ඇය නියමිත බවද වාර්තා සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් විමසූ විට ඔහු පවසා ඇත්තේ කාඩෂියන්ගේ ස්වාමියා වූ කානි වෙස්ට් කිසිවෙකු නොසලකන බවයි. ඔහුගේ ඇඳුම්, ඔහුගේ සංගීතය හා ඔහුගේ බිරිඳත් එයට අයත් යැයි ඔහු පැවසූ බව නිළ නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කාඩිෂියන්ට රැයකට මිලියනයක් ගෙවන්න සෞදි කුමරෙක් සූදානම්