ගිය සිකුරාදා සිට වරින් වර ශිෂ්‍යාවන් 76 දෙනෙකුට පමණ බඩේ අමාරුව හා වමනය වැනි අසනීප හටගත් හෙයින් ලබන සිකුරාදා දක්වා නිවාඩු දුන් බව ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක වෛද්‍ය චාමින්ද අබේසිංහ මහතා කියයි.
මෙම අසනීප වලට හේතුව ආහාරද, ජලයද, වෙනත් කාරණයක් ද යන්න සෙවීම සඳහා ආහාර සාම්පල හා ජල සාම්පල ලබා ගත් බවත් අද සවස එම වාර්තා ලැබීමට නියමිත බවත් වෛද්‍ය අබේසිංහ මහතා කියයි.
අසනීප වූ සිසුවියන් 7 කෙනෙකු පමණ කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් කියයි.
එහෙත් රාගම පිහිටි කැලණි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පමණක් ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සරසවි නම් හැමදාම මොකක් හරි එකක්. (ර)
කැළණි සරසවිය බොහෝ විට වහලා තමයි තියෙන්නේ මොකක් හරි හේතුවකට. (ර)