මේනම් තාක්ෂණයට අතුල් පහරක් ගහන අවස්ථාවක්. මෙය විහිළු වීඩියෝවක් වුණත් බොහෝදෙනෙකුට මේ නිසා හිත ටිකක් රිදෙන්න නම් පුළුවන්. ගයිඩින් හෑන්ඩ්ස් කියලා සේවාවක් මිනිසුන්ට තාක්ෂණය නිසා ඇති වන කාර්යබහුලත්වයට විසඳුම් සපයන හැටි තමයි මෙහි අන්තර්ගත වෙන්නෙ. මෙහි අවසානය නම් ගයිඩින් හෑන්ඩ්ස් ඔබේ නිදන ඇඳටත් පැමිණ තිබීමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd