සනත් 189ක් ගහනව. අපේ ටීම් එක 299යි. ඉන්දියාව 54ට අවුට්. වාස් විකට් 5යි. අපි ලකුණු 245කින් දිනුම්. සාජාවල 2000දී ගහපු කොකාකෝලා කප් එකේ ෆයිනල් එක. තව වෙන මොනවද ඉතිං. මේ තියෙන්නෙ ඉන්දියාව අවුට් වෙච්ච හැටි. නොබල ඉන්නෙපා. මේක බලන පාරක් ගානෙ පුදුම සතුටක් ලාංකික අපට ඇතිවෙන විත්තිය සාරවිට විශ්වාසයෙන්ම දන්නව.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd