සුහද කොක්කු සුහදව පියාසරති දේශපාලන ප්‍රහසන සිනමා නිර්මාණයක් වන ‘සුහද කොකා‘ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී බ්‍රහස්පතින්දා (10) ජනපති, අගමැ 11 December 2015
‘අතුරුදන් කරන්නේ බලාගෙනයි‘ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් සියලූම පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීමට රජය තීරණය කර තිබේ. 11 December 2015
පගා නඩුවේ ඕඅයිසී ට ඇප ඉඩමකට කූඨ ලේඛන සෑදූ බව කියන කොහුවල ව්‍යාපාරිකයකුට එරෙහිව නීතියෙන් කටයුතු නොකිරීමට රුපියල් ලක්ෂ 25 ක අල්ලස් ගත්තැයි සැකපිට රිම 11 December 2015
භාෂා ප්රශ්නය උතුරට තදින් දැනේ උතුරේ රජයේ රෝහල්වල දෙමළ භාෂාව කතාකළ හැකි වෛද්‍යවරුන් නොසිටීම හා පොලිස් ස්ථානවල දෙමළ භාෂාව දත් නිලධාරීන් නොසිටීම නිසා තමන් දැඩි අ 10 December 2015
‘එච්එන්ඩීඒ සිසු පහරදීම ගැන උසස් නිලධාරීන්ට දඬුවම් නෑ‘ කොළඹ වොඩ් පෙදෙසේ පැවැති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු උද්ඝෝෂණයේ සිසුන්ට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පොලිස් පරීක 10 December 2015
වවුචර ක්‍රමය හොඳයිලු පාසල් සිසුන්ට නිල ඇදුම් සඳහා රෙදි ලබාදීම වෙනුවට ඒ වෙනුවෙන් වවුචර ලබාදීම නිසා මින් පෙර නිල ඇදුම් ලබාදීමේදී පැවති ඒකාධිකාරය නැවතී ප 10 December 2015
බස් රිය ලොරියේ ගැටෙයි : රියදුරු මරුට පදියතලාව මාඔය මාර්ගයේ ගල්ඕඩය පාලම අසලදී ලොරි රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන් එක් අයකු මිය ගොස් 27 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කිය 10 December 2015
ඝර්ම කලාප වෛද්‍ය සමුළුව මහනුවරදී මදුරුවන් ඇතුළු සතුන්ගෙන් බෝවන මැලේරියා, ඩෙංගු, බරවා වැනි නිවර්තන කලාපීය රෝග සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීමේ සමුළුවක් අද (10) මහනුවර ඕ 10 December 2015
‘රට අනාථ කරන්න එපා‘ තමන් දේශපාලන වශයෙන් අනාථ වූවායැයි කියා ජනතාව අනාථ නොකරන ලෙස වර්ජනවලට සූදානම් වන වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව අග්‍රමාත්‍ය ර 10 December 2015
‘හිටපු ජනපතිට ඇති තරම් ආරක්ෂාව දීලා‘ ‘යුද හමුදාවක් තියෙන්නේ මන්ත්‍රිවරුන් ආරක්ෂා කරන්න නොවේ. රට ආරක්ෂා කරන්නයි. ජාතිය ආරක්ෂා කරන්නයි. මට ඇත්තෙත් අනෙක් මන්ත්‍රිවරු 10 December 2015
ප්‍රියත්ට එල්මෝට උපහාර බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ ප්‍රධානියාව සිටි ප්‍රියත් ලියනගේ හා කොළඹ වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දුගේ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් බ් 10 December 2015
කිරිකැටියා පාරේ දමා ගිහින් නම හා උපන්දිනය ලියූ ලිපියක් ද සමඟ වත්තල නායකකන්ද යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ නේවාසිකාගාරය ඉදිරිපිට අතරමංකළ තුං හැවිරිදි දැරිය පාන 10 December 2015
වීරකැටිය කටුගෙයිනුත් ගහලා? වීරකැටියේ කෞතුකාගාරයක් ඉදි කිරීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශ 10 December 2015
‘ලංකා කැරට්ටුව වැරදි නම් වැඩ වරදී‘ ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබාදීමට පෙර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ තවදුරටත් විමසිල්ලෙන් පසුවන බව යුරෝපා සංගමය කිය 10 December 2015
කට්ට කන්න වුණා... ඒත් මෝඩ වුණේ නෑ... කොහොමද නිසදි වැඩ කටයුතු? වරදක් නැහැ. හොඳින් කරගෙන යනවා. දැන් නිරෑපණ ක්ෂේත්රයට ඇවිත් කොච්චර කල්ද? දැන් අවුර 10 December 2015
වෝඩ් පෙදෙසේදි සිසුවියට ගැසීයැයි අයිපීගේ වැඩ තහනම් වොඩ් පෙදෙසේදී ඔක්තෝබර 29 වැනි දා පැවති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු විරෝධතාවයේ දී සශිනි සංදීපනී කුමාරසිංහ සිසුවියකට පහර දු 10 December 2015
කෝප් කමිටුවට මාධ්‍යවේදියොත් පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) මාධ්‍යවේදීන් ද සහභාගි කරවා ගැනීමට තමන් ලොකු උත්සාහයක් ගන්නා බව සභාපති ජනතා ව 10 December 2015
උතුරු මහ ඇමැතිට ඇරයුම් නෑ අයවැයෙන් පළාත් සභාවට මුදල් වෙන්වී ඇති අකාරය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පළාත් මහ ඇමැතිවරුන් සිදුකළ සාකච්ඡාව සඳහා 10 December 2015
ඩී.එස්.සිසුවා දණහිසේ සැත්කමට ආධාර පතයි කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍ය චතුරංග දිල්ශාන් සිල්වා ‘‘ඔස්ටියෝ සාකොමා“ නමැති අස්ථි පිළිකා රෝගයෙන් පීඩා 10 December 2015
අග්නිදිග සරසවි ගින්න නිවූ බව ග්‍රේරු කියයි අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයින්ගේ ගැටළුවලින් 90% ක්ම මේ වන විට විසඳා ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් 10 December 2015
ජපුර ආදි විද්‍යාර්ථීන්ගේ හමුව සෙනසුරාදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධිය ලැබූ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ හමුවක් දෙසැම්බර් 12 වැනි සෙනසුරාදා පෙරවරු 10ට කොළඹ ට 10 December 2015
සාත්තු සේවකයෝ සවුත්තු කරලාලු වැඩිකළ දීමනා මූලික වැටුපට එකතු කරන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන බොරැල්ල කාසල් කාන්තා රෝහලේ සාත්තු සේවකයෝ පිරිසක් අද (10) ප 10 December 2015
තම බාලවයස්කාර දරුවන්ට නොසළකා හරින බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින පස්දරු පියාට දෙසැම්බර් මස 14 දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි 10 December 2015
මල් පෝච්චියේ ගංජා වවලා මහරගම වත්තෙගෙදර නිවසක මල් පෝච්චියක වැවූ ගංජා පැල 4 ක් සමග කාන්තාවක (53) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ගංජා පැලයක උස අඩි හය 10 December 2015
කන්තලේ වැව වාන් දමයි කන්තලේ වැවේ වාන් දොරටු හතරක් විවෘත කළ බව කන්තලේ ප්‍රාදේශිය ලේකම් කේ.පී.ප්‍රේමදාස මහතා කියයි. 10 December 2015
සමීර අයියා මට ගොඩක් උදව් කරනවා අනුරාධා එදිරිසිංහ ඒ තමයි පුංචි තිරයට එකතුවෙන දක්ෂ නිළිය. ඇගේ රඟපෑම් පේ්රක්ෂකයින් අතරට එකතුවෙලා තවම වැඩි දවසක් නෑ. ඒත 10 December 2015
පොලිස් වෙස් ගත් කප්පම් කල්ලිය අල්ලයි වැඩ තහනමකට ලක්වූ හිටපු කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු මෙහෙයවූ බව කියන කොල්ල කල්ලියක සාමාජිකයන් නාරාහේන්පිට, මරදාන හා ජාඇලින් අත්අ 10 December 2015
ලෝටස් පාර සෙරමික් හංදිය දක්වා වහයි පෞද්ගලික හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති උද්ඝෝෂණයක් නිසා කොළඹ ලෝටස් පාර සෙරමික් හංදිය දක්වා තාවකාලිකව වසා දැමූ බව පොලිසිය කියයි. 10 December 2015
ලංගම එජාප පාක්ෂිකයන්ට අරියාදුලු එක්සත් ජාතික පාක්ෂිකයනට සිදුවන අසාධාරණකම් ගැන ලංගම නියෝජිතයන් පිරිසක් රනිල් වික්‍රමසිංහ අගමැති සමග අද (10) සාකච්ඡා කළහ. ප්‍රවා 10 December 2015
සුදු වෑන් නෑ : බොරු බිය එපා ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා බවට බොරු භීතියක් ඇති නොකරන්නැයි ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට අද ප 10 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026