රටේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රීලනිපයත්, එජාපයත් ඒකාබද්ධ විපක්ෂයේ උගුල්වලට හසුනොවී මේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් න්‍යාය පත්‍රයක් මැයි දිනයේදී ඉදිරිපත් කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද(27) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
අපරාධකාරයෝ, දූෂිතයෝ, මහජන මුදල් අවභාවිතා කළ අය ප්‍රධාන පක්ෂ දෙකේම මැයි දින වේදිකාවලට ගන්න එපා යැයි ඉල්ලා සිටින බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කියන්නකෝ ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ නායකයට - ගාල්ලේ රැලියේ සංවිධායක කවුද? (බ)
ගිහිල්ලා කියන්න ඔයාලගේ ආණ්ඩුවේ ජනපතිට සහ අගමැතිට (හේ)
මැයි දිනය ලෝක වැඩකරන ජනතාවගේ දිනයයි. ඔබ ඇතුළු දුෂිත දේශපාලකයන් තව තවත් ජනතාව රවටන තවත් දිනයක් නොවෙයි. (හේ)
සේරම දුෂිතයෝ කොහෙද ඉන්නේ දැන් මැයි 1 වෙනදාට (හේ)
දැන් ඔය කතා අහලම එපා වෙලා.(හේ)
කියනකන් හිටියේ.(හේ)
ගහන්න ඕනේ මඩු වලිගෙන්. මෙයාලා නේද දැන් යහපාලානේ ගෙනාවේ. දැන් කොහෙද දුශිතයෝ ?(කෞ)