"බේ වොච්" චිත්‍රපටය සහ රූපවාහිනි කතාමාලාව පිළිබඳව බොහෝ දෙනා දන්නා කරුණ වන්නේ ජීවිතාරක්ෂක පිරිසක් වටා ගොඩනැගෙන කතාවක්. මෙහි නවතම චිත්‍රපටය 2017 වර්ෂයේදී එළිදැක්වීමට නියමිතය.
"බේ වොච්"හි මෙවර අධ්‍යක්ෂකවරයා වන්නේ සෙත් ගෝරඩන්ය. මේ සඳහා බොලිවුඩ් නිළියක වන ප්‍රියංකා චොප්රාද රංගනයෙන් දායක වෙයි. මෙහි එම චිත්‍රපටයේ රූගත කිරීමේදී ලබාගත් ඡායාරූපයක සඳහන් වන්නේ අනෙක් නළු නිළියන් මුහුදට ගැළපෙන පරිදි ඇඳුම් ඇඳ සිටියද ප්‍රියංකා ඒ සඳහා සූදානම්ව නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd