යාපනය - නුවර ඒ නවය මාර්ගයේ කනගරායන්කුලම් හිදී බදුල්ලේ සිට යාපනය දක්වා ධාවනයවූ පෞද්ගලික බස්රථයක් මාර්ගය අසල බෝක්කුවක හැපී පෙරළීයෑමෙන් පුද්ගලයින් 16 දෙනකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි කනගරායන්කුලම පොලිසිය පවසයි.
කනගරායන්කුලම කිලෝමීටර 220 වැනි කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස්රථයේ මගීන් 30 දෙනකු පමණ සිට ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී විශ්ව විද්‍යාලීය සිසුන් අටදෙනකුද බසයේ සිට ඇති බවත් තුවාල ලැබූ එක් අයකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කිලිනොච්චි රෝහලට ඇතුළු කළ බවත් රෝහල් ආරංචි කියයි.
රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඡායාරූප - රොමේෂ් මධුෂංක
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කනගරායන්කුලම බස් අනතුරින් 16ක් රෝහලේ
ඉනෝකා Wednesday, 27 April 2016 10:06 AM
පෙරළිලා තියෙන හැටි දැක්කාම බය හිතෙනවා.පව් අහිංසක මගීන්.තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය පතනවා.! (බ)
කුමාර් (ගල්ෆ්) Wednesday, 27 April 2016 11:28 AM
නින්ද ගියාද බීලා ගියාද? (බ)