ආදි වාසීන්ගේ කෝණ මංගල්‍යය පසුගියදා මහියංගණය කොටබකිනිය ආදිවාසී ජන උරුම කේන්ද්‍රයේදී පැවැත්විණි.
‘ආදිවාසීන්ගේ කෝණ මංගල්‍ය පරම්පරා පොජ්ජට ගැලපුම් පොජ්ජ මන්දු වන සෙල්ලම් පොජ්ජවල් තිබෙන බවත් මේ රට පොජ්ජේ අනිත් උත්සව වල සෙල්ලම් පොජ්ජවල් මේ සමාජයේ පාරම්පරිකව මන්දු වන එක කුදු‘ බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් එහිදී පැවැසිය.
මෙහි තවත් විශේෂත්වයක් වූයේ තරග වලට සහභාගිවන සියලුම තරග කරුවන්ට ත්‍යාග ලබා දිම බවත් වන්නිල ඇත්තෝ කීය.
මෙහි පවත්වන තරග වල තම පරම්පරාවට අයත් ඊතල දුන්නෙන් විදිම කාන්තා හා පිරිමි, දිගම හූව, හොඳම වලස් පොරය, හොම ටික් මැරීම, හොදම ගෝත්‍රික ගීතය, හොදම හබක් ඇටවීම, හොදම බඹර කැපීම, හොදම ගෝත්‍රික රැවුල, වී ඇහිලීම, ලීයෙන් පොල් ගෑම ආදි පරම්පරාගත තරග 38 ට අධික ප්‍රමානයක් පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොටබකිනියේ කෝණ මංගල්‍යය සරුවෙයි