IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඌව මහ ඇමැති ගාලු මැයි රැලියට යන බව කියයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැලියට තමන් සහභාගීවන බව ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

‘මම ඌව පළාත් සභාවේ කිසිම ඇමැතිවරයකුට හෝ මන්ත්‍රීවරයකුට බලපෑම් කරන්නේ නැහැ ගාල්ලේ මැයි රැලියට එන්න කියලා. තමන්ගේ කැමැත්තෙන් මැයි රැලියට යන්න ඕනෑ. එදා අපි මැයි රැලිවලට ගියේ ගෙදරින් කෑම පාර්සලයක් අරගෙන. නැතිනම් පිරිස එකතුවී මගදී උයාගෙන කනවා. තරුපහේ හෝටල්වල කන්න දුන්නේ නැහැ. කිරුළපන රැලියේ ඉන්නේ ආණ්ඩු විරෝධී අය. ගාල්ලේ ඉන්නෙත් ඒ අය. නැත්නම් එක්සත් ජාතික පක්ෂයට වාසිය ලැබෙනවා.‘ යැයිද ඔහු කීවේය.



අදහස් (0)

ඌව මහ ඇමැති ගාලු මැයි රැලියට යන බව කියයි

පාඨලී Wednesday, 27 April 2016 09:54 AM

ගොට්ට අැල්ලුවනම් යන්නම වෙනවා (බ)

:       0       0

සරත් Wednesday, 27 April 2016 11:15 AM

ගාල්ලේ කට්ටිය ඔබතුමා භාරගනීවි ලොකු දෙයක් එහෙ යනඑක (කෞ)

:       0       0

සිරිල් Wednesday, 27 April 2016 12:38 PM

ඌවෙන් කවුද කිරුළපන යන්නේ.(හේ්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site