ගයාත්‍රි ඒකනායක යනු සංගීත ක්ෂේත්‍රයට නුපුරුදු කෙනෙකු නොවේ. ඇය විසින් 2013 වර්ෂයේදී මියැසි විසාකා 2013 වෙනුවෙන් නිර්මාණය කරන ලද 'ෆේස්බුක්' ගීතයත් සමග රසික ආදරයට පත්වූ ගායන ශිල්පිනියකි. ඇයගේ නවතම ගීතයක් වන 'ආදරණීය' නම් ගීතයක් පසුගියදා එළිදැක්විය. එහි පද රචනය කැලුම් ශ්‍රීමාල් වන අතර, මෙහි සංගීත රුවන් වල්පොල විසින් කර ඇත. මේ වනවිට ඒ සඳහා යූ ටියුබ් ජාලයේ නැරඹුම් අගයද වැඩිවෙමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd