මෙවර මැයි දිනයේ තේමාව විය යුත්තේ දැනට රටේ ඇති ජාතික ප්‍රශ්නය සමනය කර සමගිය, සංහිඳියාව ගොඩ නැගීම බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය දඹිර අමිල හිමියෝ කියති.
එකිනෙකා පරයා කොළඹට එන්න, ගාල්ලට එන්න, කිරුළපොනට එන්න යැයි කීම අරුත් සුන් ප්‍රලාප පමණක් බව ද ඒ හිමියෝ පවසති.
දකුණට මෙන්ම උතුරු නැගෙනහිරට ද පහසුකම් අත් කර දිය යුතු බව ද ඒ හිමියෝ සඳහන් කරති.
පක්ෂයේ ගොඩ වැඩි කර ගැනීමට කුළල් කා ගැනීමෙන් රට ගොඩ නැගිය නොහැකි බව ද අමිල හිමියෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය බඩගෝස්තරවාදී, බලපෙරේත දේශපාලනය වෙනුවෙන් මරාගන්නවා. ජාතිවාදීන් ඔවුන්ගේ ඉලක්කයට යනවා (නි)