‘පසුගිය කාලේ මගේ පෞද්ගලික ගිණුම් හිර කරලා තිබෙනවා. මම ඒවා නිදහස් කරන්න කියලා අධිකරණ අමත්‍යාවරගෙන් ඉල්ලීමක් කළා. කිසිම ප්‍රතිචාරයක් නැහැ‘ යැයි හයි කෝප් නඩුවේ ප්‍රධාන චුදිත ධනුන තිලකරත්න අද (27) පස්වරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් බරා දීම සදහා පැමිණිය අවස්ථවේ දී කියා සිටියේය.
‘ මම දන්නා පරිදි පසුගිය රජයෙන් බොරු චෝදනා ඉදිරිපත් කරමින් මට නඩුවක් ගොනුකර තිබුණා. අවුරුදු 5 ක් පමණ කාලයක් මෙම නඩුව විභාග වුණා. නව රජය අවුරුද්දක කාලයක් විභාග කළා. ඊට පසු මම සම්පුර්ණයෙන් නිදොස් කොට නිදහස් වුණා. පසුගිය කාලේ මගේ පුද්ගලික ගිණුම් හිර කරලා තිබෙනවා‘ යැයිද එහිදී ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදොස්කොට නිදහස් කළාලු. එ්ත් ගිණුම් නිදහස් නැතිලු ? මොකද්ද එ් කතාවේ තේරුම? (නි)
ඇයි පෞද්ගලික ගිණුම් හිර කරලා තියෙන්නේ.(හේ)
ලිද ළඟ සංගමය බාර දෙන්න ඕනේ අයට වගකිවයුතු ඇමතිකම් දුන්නම ඔහොම වෙනවා ; මේ වෙනකකම් රට වෙනුවෙන් කළේ මොකක්ද .? නීතියක් ගෙනත් අවුරුදු දහයක් අනුන්ගේ දේපල බුක්තිවිදල ඒවා අයිති කර ගත්ත .ඕව ජනතාවට නෙමෙයි තමන්ගේ ලාබයට කරගත්ත දේවල් .ඔය හොරුනුත් තවම ඉන්නේ . ඇප දෙන්නේ මාස හයෙන් හයට ආණ්ඩු පෙරලෙනකම් .ඔන්න ලංකාවේ උපාසක දේශපාලනේ (බ)
මේ අර මාමා හමුදාපති කාලේ හමුදා ටෙන්ඩර් ගත්තා බැනා නේද. දැන් කොහොද මෙයා ඉන්නේ මාමා ඇමතිනම් ඕකට උසාවි යන්නත් ඕනෙද. (බ)