මාලබේට අත නොතියන හේතුවක් තිබේලු මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අවලංගු කිරීමට රජයට ඕනෑකමක් නැත්තේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ හා රජයට සම්බන්ධ දේශපාලඥයින්ගේ දරුවන 13 December 2015
ආසියා සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 1400 ක් ආසියා සංවර්ධන බැංකුව ඇමරිකා ඩොලර් දස කෝටියක් (රුපියල් කෝටි 1400 කට ආසන්න) දීමට එකඟවී ඇතැයි රජය පවසයි. විශේෂයෙන්ම ශ්‍රීලංකාවේ කුඩා 13 December 2015
දුම්වැටි කතාව පත්තරේට ගිය හැටි අහයි ලංකා දුම්කොළ සමාගමට අයත් සිගරට් පැකට් තොගයක් රූපමය සෞඛ්‍ය අවවාද සටහන් නොකරන ලද කාඩ් බෝඩ් පෙට්ටි වල අසුරා බෙදා හැරීමක් ගැන අධිකරණය 13 December 2015
පරීක්ෂණය යට ගහන්න හදනවාලු ඉපැරණි ශිෂ්ටාචාර කිහිපයකටම නෑකම් කියන දකුණු ආසියා රටක පුහුණුවට ගිය ඉහළ නිලධරයෙකු ඔහුට වඩා පහළ නිලයක් දරන කෙනෙකුට පහරදී මරණ තර්ජන 13 December 2015
පොලිස් පොතෙන් වැලිමුවෙක් මරා මස්කරමින් සිටි පුද්ගලයකු බදුල්ල උඩුවර වත්තේ දි අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි. රත්නපුර මුවගම පාලම අසළ ක 13 December 2015
මහින්දට නව පණක් පසුගිය බදාදා රාති‍්‍රයේ පැවැති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන සහභාගීව සිටි අමාත්‍යවරුන් හමුවේ කි 13 December 2015
ලෝකාන්තයට ගිය විදේශිකයා අවසන් ගමනේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ දී හදිසියේ ම රෝගී වූ ඊශ්‍රායල් ජාතිකයකු (55) නුවරඑළිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි රෝහ 13 December 2015
ඇමරිකාවේ දෙන්නෙක් එති ඇමරිකා එක්සත් ජනපති රාජ්‍ය දෙපාර්තමන්තුවේ උපදේශක තානාපති තෝමස් ෂැනොන් දෙදින නිල සංචාරයක් සඳහා සඳුදා දිවයිනට පැමිණෙන බව ඇමරිකා ත 13 December 2015
දිවි නැඟුම විදී බහී දිවි නැඟුම සේවකයින්ට සම්බන්ධ ඉල්ලීම් 12ක් මුල්කරගෙන උද්ඝෝෂණය පවත්වන බව එහි වෘත්තිය සමිති කියයි. අද (13) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී 13 December 2015
කතා බිඳවැටේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සෙනසුරාදා පැවැත්වූ සාකච්ඡාවේදී බලාපොරොත්තුවූ විසඳුම් නොලැබීම නිසා අඟහරුවාදා (15) වැඩවර්ජනයට 13 December 2015
නාවික හමුදා ධජ වලට සෙත් පතයි ශ්‍රි ලංකා නාවික හමුදාවේ 65 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදා ධජවලට සෙත් පැතීමේ පින්කම අනුරාධපුර ශ්‍රි මහා බෝ සමිඳු අබියසදී පැ 13 December 2015
අතුරුදන් කොමිසම යළි යාපනයේ යුද සමයේ අතුරුදන්වූවත් සම්බන්ධ සාක්කි විභාග කිරීමේ ජනපති කොමිෂන් සභාව අද (13) යාපනය පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැමි 13 December 2015
‘‘ලක්ෂ 20 විදුලි සැරේ දරා ගන්න බෑ‘‘ විදුලි බලයෙන් පමණක් ධාවනය කරන මෝටර් රථ ගෙන්වීම සඳහා අයවැයට පෙර ණයවර ලිපි විවෘත කළ සියයක් පමණ සහන පතති. අයවැය යෝජනා නිසා කාරයකට රු 13 December 2015
පරණ ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් රැසකගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ප් 13 December 2015
කෝටි 300 ඊ පී එෆ් පිරික්සුම 15 ලංකා විදුලිබල මණ්ඩලයේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 300කට ආසන්න අර්ථ සාධක අරමුදල් අක්රමිකතාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් එළබෙන 13 December 2015
කඳ සුරිඳුට අංගම්පොර ඔප්පුකරති දේශීය අංගම්පොර සටන් පුහුණු වූ ශිල්පීහු පිරිසක් අද කතරගම දේවාලය ඉදිරිපිට දී තමන් හැදෑරූ සටන්කලාව එළිදැක්වූහ. අංගම්පොර සටන් පූජාව හ 13 December 2015
නිදන් හොරා මැදිරිගිරියත් හාරයි මැදිරිගිරිය වටදාගෙය පිහිටි භූමියේ වනගත කොටසක ස්ථාන කිහිපයක නිදන් හැරූ බවට සලකුණු ඊයේ 913) පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදී දක්නට ලැබුණි. 13 December 2015
පිං පොංගේ ගෙට හොරු පනී විකට නළු හිරාන් රජිත චාමිකරගේ (පිං පොං) මොරටුව ලුනාව නිවසෙන් මහ දවාලේ රුපියල් ලක්ෂ 10 ක රන් බඩුද රුපියල් දසදහසක්ද සොරාගෙන ඇතැයි මොරටු 13 December 2015
අසූ ලක්ෂයේ වෙළඹ මහවැලියෙන් ගොඩ ගනී කෑගල්ලේ පින්නවල සිට ප්‍රතිකාර සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයට ගෙන ආ ගැබ්ගත් වෙළඹක මහැවැලි ගගේ හල්ලොලුව වඳුරා 13 December 2015
ජනපති ඉතාලි යයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති 20 දෙනෙකුගෙන් පමණ නියෝජිත පිරිසක් සමඟ අද (13) උදේ 10.10ට සමාන්‍ය ගුවන් යානයකින් ඉතාලියේ නිල චාරිකාවක් සඳහා 13 December 2015
ගම් වැදුණු වල් අලි යලි වනයට පුත්තලමේ ගම්වැදි සිටි වල් අලි සෙල්ලකන්දල් රක්ෂිතයට පලවා හැරීමේ මෙහෙයුම අදින් අවසන්කරන බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්&zwj 13 December 2015
නොරොච්චෝලේ අදියර තුනම නවතියි නොරොච්චෝලේ ගල් අඟුරු තාප විදුලි බලාගාරයේ අදියර තුනම අක්‍රියවීම හේතුවෙන් අද සවස සිට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ස 12 December 2015
පාසල් සිසුන්ට ගංජා විකුණා පොලිසියේ කටුගස්තොට පාසල් සිසුන්ට ගංජා විකුනන සැකකරුවන් දෙදෙනකු ගංජා තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් ගංජා පැකට් එකක් රු 12 December 2015
කාවිංගට විසේ වැඩියි කාවිංග ඔයාට රිතූව මුණගැහෙන්නේ කොයි කාලෙද? මට මතක විදිහට 2013. ඒ අවස්ථාව මතකද? මට මතක විදිහට හිරැ නත්තල් පාටි එකකදි තමයි මට රිතූ 12 December 2015
“ගොවි සහන කැපුවොත් බලාගෙනයි“ ‘‘ආණ්ඩුව විසින් අහිමිකළ ගොවි අයිතිවාසිකම් නැවත ලබා ගැනීමේ දැවැන්ත අරගලයකට ජවිපෙ සහය දෙනවා“ යැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ට 12 December 2015
එජාප මන්ත්‍රීට මරණ තර්ජන පාර්ලිමේන්තුවේ දී තාජුඩීන් ගැන කතා කළ තමන්ට මන්ත්‍රීවරු කිහිප දෙනකු සභාගැබේ දී ම මරණ තර්ජන කිරීමෙන් තම වරප්‍රසාද කඩ වූ බවත් මේ 12 December 2015
ඝාතනය වූ මාධ්‍යවේදීන්ට රජයෙන් වන්දි ඝාතනය ලක්වූ මාධ්‍යවේදින් වෙනුවෙන් වන්දි ගෙවීමට රජය පියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී කීවේය. අග 12 December 2015
‘‘නිලධාරින් රට ගල් අඟුරුවලට තල්ලු කරනවා“ පුනර්ජනනී බලශක්ති ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය වුවත් තෙල් සමාගම්වලට දරදිය ඇද්ද ඇතැම් නිලධාරීන් ගල් අඟුරු වෙතට ම රට ඇද 12 December 2015
විවාහයෙන් පස්සේ සාරංගත් එක්ක ගෙවන ජීවිතය කොහොමද? විවාහයෙන් පස්සේ සාරංගත් එක්ක ගෙවන ජීවිතය කොහොමද? හරිම නැවුම් බවක් තියෙනවා. දවසින් දවස ඒ නැවුම් බව වැඩිවෙනවා. හොඳින් සත 12 December 2015
අතට වැඩ එනකම් බලන් ඉන්නෙ නෑ... මොනවද මේරියන්ස්ලගේ අලුත් තොරතුරැ? අලුත් තොරතුරැ කිව්වම අලුත් වැඩනෙ නේද? අලුත් වැඩ විදිහට නම් මුකුත් නැහැ. අපි කර 12 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026