වර්ජනය නොකැරෙන ලකුණු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අද කළ විශේෂ ප්‍රකාශයෙන් පසු අඟහරුවාදා (15) යෝජිත වැඩ වර්ජනය බොහෝ දුරට නොපැවැත්වෙන 14 December 2015
මට දැන් ඕනැම ස්ටේජ් එකක් ඔට්ටුයි ජනිත් මුලින්ම අපි ඔබට සුබපතනවා... බොහොම ස්තූතියි. කොහොමද ඉතින්...? හොඳයි. ගොඩක් සතුටින් ඉන්නේ ඒ වගේම දැන්නම් හිතටත් 14 December 2015
විශ්‍රාම වැටුප අහෝසි නොවේ : 10000 පඩියට රජයේ සේවකයනට වැඩි කළ රුපියල් දස දහසක දීමනාව ලබන වසරේ සිට රුපියල් 2000 බැගින් මූලික වැටිපට එකතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අ 14 December 2015
පන්සලේදී දෙවැනි සිල් පදය කැඩූ කත රිමාන්ඩ් පේරාදෙණිය, ගැටඹේ විහාරය වැඳපුදාගැනිමට කෑගල්ලේ සිට පැමිණි විශ්‍රාමික ගුරුමතාවකගේ රුපියල් දහතුන්දාස් නමසියක් ද ජ 14 December 2015
කුවේට් ගිය 50ක් යළි එති කුවේට් රැකියාවට ගොස් අතරමංවූ ගෘහ සේවිකාවෝ 44 දෙනෙක් ද පිරිමි හය දෙනෙක් ද රජයේ වියදමින් අද ගෙන්වා ගනු ලැබූහ. පොරොන්දු වූ රැකියා හා 14 December 2015
‘දුප්පතාට තිත්ත බේත් : ධනපතියාට පැණි හකුරු‘ රටේ වැඩකරන ජනතාව විරෝධතා දක්වන්නේ අලුත් අයිතිවාසිකම් දිනා ගැනීමට නොව තිබූ වරප්‍රසාද කප්පාදු කිරීම වළක්වා ගැනීමට බව නව වාමාංශික 14 December 2015
ජැකලයින්ටත් Film Fare Film Fare සම්මාන උළෙල කියන්නෙ බොලිවුඩයේ තරැ මංගල්‍යය. මේ තරැ මංගල්‍යය පසුගිය සතියේදී සුපුරැදු පරිදි පැවැත්වුණා. බොලිවුඩයට මේක හරිම 14 December 2015
නිපුණිකාට දැන් ඔක්කොටම වඩා ලොකු රස්සාවලූ නිපුණිකා හේවාගමගේට කතාකළාම නිතරම කියන්නෙ කාර්ය බහුලයි කියලයි. ඒ විදියට ඇය කාර්ය බහුලව සිටින්නේ රඟපෑමේ කටයුතු නිස 14 December 2015
බෙහෙත් සමාගම වැරදිකරු කරයි මුද්‍රිත මාධ්‍ය භාවිතා කරමින් මහජනයා වෙත කරන වෙළඳ ප්රචාරක දැන්වීමක සටහන් කළ යුතු කරුනු සටහන් නොකර පැරසිටමෝල් වර්ගයේ ඖෂධයක් 14 December 2015
රතුපස්වල වැසියෝ යළි සටනට : පරිසර සංවිධානයත් අලුත් වෙයි රතුපස්වල ජල ගැටළුවට ඉක්මණ් විසඳුම් නොලැබුණහොත් නැවත් පාරට බැසීමට එම ජල සටන මෙහෙයවූ සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය ඉරි 14 December 2015
වල් අලි ගැටළුවට විසඳුම් ඉල්ලා මැදිරිගිරියේ උද්ඝෝෂණ වල් අලි ගැටළුවකට මුහුණ පෑමට සිදුව ඇතැයි ද ඊට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසද ඉල්ලා මැදිරිගිරිය ඇටඹඔය ගම්වාසීහු අද (14) පෙරවරුවේ මැදිර 14 December 2015
සරණට එරෙහි නඩුව කල් යයි : පැමිණිලිකරුට වරෙන්තු මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පාක්ෂිකයකුට පහර දුන්නේයැයි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට එරෙහි නඩුවට පෙනී නොසිටි පැමිණිලිකරු 14 December 2015
කැටලිනා බලන්න රෑට උඩ බලන්න සූර්යයා අසලට පැමිණ තිබෙන සැතපුම් ලක්ෂ පහක් දිගින් යුත් ‘කැටලිනා‘ දීප්තිමත් වල්ගා තරුව ඉදිරි දිනවලදී පියවි ඇසින් මෙන්ම දුරේක්ෂ 14 December 2015
නාලක ගොඩහේවා යළි රිමාන්ඩ් නාමල් රාජපක්ෂගේ තාරුන්‍යයට හෙටක් සංවිධානය ගැන ප්‍රචාරය කිරීමට එම සංවිධානයට රුපියල් ලක්ෂ 50ක් මුදල් දීමෙන් වංචාවක් කළැයි කියන සි 14 December 2015
මීදුම් සේලයෙන් කතරගම වැසේ සති කීපයක් එක දිගටම මහා වැසි කතරගම පුරවරයට ඇද හැලුණු අතර මේ වන විට වැසි සම්පූර්ණයෙන්ම නැවතී ඇත. මේ දිනවල කතරගම පුදබිමට පැමිණෙන බැ 14 December 2015
ඉසුරු අහිමිව අත වන වනා ගෙදර එති මාස දෙක තුනකට පමණ පෙර විවිධ තාඩන පීඩනවලට ලක්වී සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ සිටි සෞදියේ සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් 44 14 December 2015
වීර හිමිවරු සැමරෙති අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 12 වැනි ගුණ සැමරුම නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් දෙසැම්බර් 12 වැනි දා කුරුණෑගල කුඹුක්ගැට 14 December 2015
පොලිස් පොතෙන් ගිරාඳුරු කෝට්ටේ දී යතුරු පැදියක් හා කැබ් රථයක් ගැටීමෙන් යුද හමුදා සෙබලකු (26) හා තරුණයකු (22) මිය ගොස් තවත් තරුණයකු තුවාල ලබා ම 14 December 2015
උඩරට දුම්රිය මාර්ගයේ ගමනට බාධා උඩරට දුම්රිය මාර්ගයේ බලන හා ඉහළකෝට්ටේ අතර ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා සිදුව ඇතැයි දුම්ර 14 December 2015
අයිපීට ගැසීයැයි එස්අයිගේ වැඩ තහනම් ගල්කිස්ස පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඔස්ටින් පෙරේරාට පහර දුන්නේයැයි සැකපිට එම පොලිසියේම උප පොලිස් 14 December 2015
අඬාහැලෙන ඇල්ලේ ඝාතනයක් ඇල්පිටිය පිටුවල අඩාහැලෙන දොළ අසල තරුණයකු හා තරුණියක පහරදී හා ගෙළ සිරකර මරා දමා ඇතැයි පොලිසිය සැක කරයි. ඉරිදා (14) උදේ ඔවුන්ගේ සිර 14 December 2015
‘මාලබේ සමඟ සාකච්ඡා නෑ‘ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය සමග සාකච්ඡා පැවැත්වෙන බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත 14 December 2015
නූපන් බබා මැරීයැයි දොස්තර අත්අඩංගුවට විසි හතර හැවිරිදි කතකට ගබ්සාවක් කිරීමට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම උප පොලිස් පරීක්ෂකවරයකු හා පො 13 December 2015
සිසුවියට පහරදුන් පොලිස් නිලධරයාට චෝදනා පත්‍රයක් කොළඹ වෝඩ් පෙදෙසේ උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයේදී ශෂිනි සන්දීපනී සිසුවියට පහරදුන් පොලිස් පරික්ෂකවරයාට පොලි 13 December 2015
ගැටඹේ පික්පොකට් කාරියටත් කැමරාවෙන් ගැලවීමක් නෑ පේරාදෙණිය ගැටඹේ විහාරස්ථානයේදී කාන්තාවකගේ අත්බෑගය සොරාගත් බව කියන තවත් කාන්තාවක් සීසීටීවී කැමරා දර්ශන ආධාරයෙන් හඳුනාගෙන අත්අ 13 December 2015
රම්බොඩ ඇල්ලට ගිය දෙන්නා සොයා පරීක්ෂණ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය කාන්තාවන් දෙදෙනකු සැඩපහරකට ගසාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. හලාවත සිට නුවරඑළි ගිය පිරිසකට අයත් කාන්ත 13 December 2015
රනිල්ට එරෙහි පෙත්සමක් වෙද සංගමයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා ලේකම් ගැන පාර්ලිමෙන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට එරෙහිව පෙත්සමක් අත්සන් කර 13 December 2015
ජ‘පුර ආදි විද්‍යාර්ථියෝ කොළඹ මුළු දෙති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ සංගමයේ මහසභා රැස්වීම (12) පෙරවරුවේ කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රීලංකා පදනම් 13 December 2015
කැමරාව තව හොරු දෙන්නෙක් අල්ලයි කැස්බෑවේ ෆාමසියකට ආ දෙදෙනකු හිසකෙස් කළු කරන ඩයි පැකට් දෙකක් දෙවරකදී සරම අස්සේ ගසා ගත් අයුරු එහි සීසීටීවී ආරක්ෂක කැමරා වල සටහන්වී ඇ 13 December 2015
රූං ගා යන්න සුපිරි මං හතරක් කොළඹ - මහනුවර මධයම අධිවේගී මාර්ගය,රුවන්පුර අධිවේගී මාර්ගය,ත්‍රිකුණාමලය ඔස්සේ ඉදිකෙරෙන දඹුල්ල - යාපනය අධිවේගී මාර්ගය,කැළණියේ සිට බ 13 December 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026