ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු එක්ව ‘ඒකාබද්ධ විපක්‍ෂය‘ නමින් කරගෙන යන සංවිධානාත්මක දේශපාලන ප‍්‍රචාරක කටයුත්ත ප‍්‍රවර්ධනය කිරීමට අනුබල නොදෙන්නැයි පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ සියලූ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලයි.
මාධ්‍ය නිදහස අවභාවිතා කරමින් ජනතාව නොමඟ යවන්නා වූ වැකි භාවිතයට මාධ්‍ය කටයුතු කිරීම නීතියට සදාචාරයට මෙන්ම ආචාරධර්මයන්ටද පටහැනි බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු විපක්ෂය දැනට තියෙන ජනතා හඬ. (ර)
එතකොට දැන් ප්‍රතිවිරුද්ධ මත පලකරන්නත් තහනම්ද, යහපාලන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය යටතේ? (බ)
දැන්මම බයවෙලා තියෙන තරමක හැටි ... (ර)
උන්නැහේ රාජ්‍ය සේවකයෙක් කියල අමතක වෙන්න ඇති.(කොහොමත් දේශපාලන පත්වීමක් නොවැ..) (බ)