අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත්තැයි බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී කිත්සිරි කහටපිටියට එරෙහි නඩුව අද (28) හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය ඉදිරිපිටදී කැඳවිණි.
හොරණ කුළුපන නිවසේදී 2015 පෙබරවාරි 15 වැනිදා ඇත් පැටවා අත්අඩංගුවට ගත් බවත් උඩවලවේ ඇත්අතුරු සෙවණේ රඳවා ඇති බවත් වනජීවී නිලධරයෝ අධිකරණයට දැන්වූහ.
ඇත් පැටවා බැලීමට කහටපිටිය අවසර ඉල්ලූ නමුත් උසාවිය එය ප්‍රතික්ෂේප කළේය. එතෙර යාමට ඔහු කළ ඉල්ලීමට අවසර ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd