ඩුබායි හි ගෘහසේවයට ගිය ශ්‍රී ලාංකික සේවිකාවක ස්වාමි දුවගේ සතු ස්වර්ණාභරණ හා ඩිරාම් 40000ක් (රුපියල් ලක්ෂ 16ක්) රැගෙන ඩුබායි නුවරින් පලා ගොස් අතැයි “ද ගල්ෆ් ටුඩේ” පුවත් වෙබ් අඩවිය කියයි.
ස්වාමි දුව රෝහල් ගත වී ඇය සල්ලි හා රන්බඩු අතගාගෙන ගොස් ඇතැයි කියති.
ඩුබායි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටින් මැද පෙරදිග යන අයට එහෙ මිනිසුන් සලකන්නේ සොරුන් වංචා කරුවන් ලෙස ,මෙහෙම දේවල් උනාම , එහෙදි හෝ මෙහෙදී මේ අයට දැඩි දඬුවම් ලබා දෙන්න ඕනේ. (ර)
ක්ෂණික සිතිවිලි නිසාවෙන් මුළු ජීවිත කාලයම අදුරේ. ඇයි මේ අය මේ දේවල් ගැන නොහිතන්නේ. (ර)
මේ යන විදිහට් නම් ළඟදීම බන්ග්ලාදේසින්ට වුණ දේ අපටත් වෙයි .කට්ටියක් කාර් 11ක් විකුණලා පැනලා සතියක් නැහැ. ශ්‍රී ලාංකික කියල අපිට තිබුන සැලකිල්ල දැන් ගොඩක් පහලට ගිහින් තියෙන්නේ.මෙහෙ ඉන්න ගොඩක් අක්කල,නංගිලා,මල්ලිලා අයියල ගේ හැසිරීම නම් බින්දුවයි.සමහර ජෝඩු දැක්කම වමනෙට එනවා (බ)
ඊට පස්සේ දඩුවම් දෙනකොට, රටේ ජනතවගේ බදු මුදලෙන් ගෙන්නගන්න කියල පොරකනවා...(බ)
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවානේ. (ර)
මේක ඇත්තමද කියන්න බෑ. තාඩන පීඩන ඉවසගන්න බැරුව පැනල ගියොත් මෙයාල පැමීණිලි කරන්නෙ මෙහෙම. (ර)
මද පෙරදික සේවය කරන අපේ රටේ සමහර කාන්තාවන් වැඩි පුර වැරදි මාර්ගයට පෙලබෙන්නේ තාවකාලික සුවය පතාගෙන අදර සම්බන්ද කම් පවත්වමින් කාලයයක් යනකොට ඒ අය දෙන වදන් තන්නව ආසාවට පෙරලි මේ වැනි දේවල් අරගෙන ගෙවල් වලින් පනිනවා පැනලා ටික දවසක් සතුටින් ඉටියත් මේ රටවල් වල පොලිසිය සමග ගැලවීමක් ලැබෙන්නේ නැති බව මතක තබාගන්න. (ර)