විරාට් කෝලි, ක්‍රිස් ගේල් සහ වොට්සන් යනු ක්‍රිකට් ක්‍රීඩාව තුළ දැවැන්තයන් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. මොවුන් ක්‍රීඩාවට දස්කම් පාන අතරතුර, නර්තනයට මෙන්ම සංගීතයට දස්කම් පාන බව මෙම වීඩියෝව නරඹන කොයිකාටත් හැඟෙන්නක්. පසුගියදා පැවැති අයි.පී.එල්. තරගයෙන් පසු බැංගලෝර් පිල විසින් පවත්වා ඇති සාදයකදී වොට්සන් විසින් ගිටාරය වාදනය කර ඇති අතර, ක්‍රිස් ගේල් සහා විරාට් කෝලි එක්ව අපූරු නර්තනයක් ඉදිරිපත් කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.
ඩිලාන් ක්‍රිෂාන්ත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd