සුරතලුන් ලෙස බල්ලන් හදාගන්නට බොහෝදෙනා පෙළඹෙනවා. එහෙම අයට ආසා හිතෙන වගේම, ආසාව තිබුණත් හදාගන්න බැරි අයට ලෝභ හිතෙන විදියෙ වීඩියෝවක් මෙලෙස පෙන්වනවා. හස්කි යනු ලෝ ප්‍රකට බලු විශේෂයක්. තම ස්වාමියාට ඇති දැඩි ආදරය ඔවුන්ගේ ගුණාංගයක් ලෙස දැක්විය හැකියි. මේ තරුණයාගේ සිරුර මත නිදන්නට පුරුදු වූ මෙම සුනඛයා, එම තරුණයා අවදි කරවීමට දරන වෑයම ව්‍යර්ථ කරන අන්දම තියෙන මේ වීඩියෝව අති ප්‍රචලිතයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd