දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව අසල මහ පාරේ මෝටර් රථයක් ගිනිගනිමින් පවතින බව පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා ග්‍රෑන්ඩ්පාස් හා මරදාන ගිනි නිවීම් ඒකක එහි ළඟාවෙමින් සිටින බව කියති. මාර්ග තදබදය හේතුවෙන් ගිනි නිවන රථවලට එහි ළඟාවීම අපහසුව ඇතැයි වාර්තාවේ.
අනතුර හේතුවෙන් ඒ අවට මාර්ග සියල්ල තදබදයකට ලක්ව ඇති බවත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් වාහන මිල අඩුයි ගිනි ගන්නා සුළුයි පරිස්සමින් ඒ වගේම අනතුරු වලදී අලාබහානිත් වැඩියි. (ර)
හයිබ්‍රිඩ් රථ අලුත්වැඩියාවෙන් පසු මෙහෙම දේවල් සිදුවන්න පුළුවන් .ලාභය නොබලා ඔරිජිනල් අමතර කොටස්, බැටරි පමණක් යෙදීමෙන් මේ තත්වය අවම කරගන්න පුළුවන්. (ර)
හා හා! පසුගිය රජයේ වැඩක්ද දන්නෙ නැහැ. අර තාජුඩීන් සිද්ධිය මට මතක්වුණා (නි)
ඉන්දියන් වාහනයක් නේද ගිනි ගන්නේ ....ඒ වගේ තමයි අපිටත් ගිනි දෙන්නේ (බ)