රත්නපුර ඉදිකිරීමට යෝජිත තාක්ෂණ පීඨය මව් පරිශ‍්‍රයේ ඉදිකරන ලෙස ඉල්ලා සබරගමු සිසුහු අද (28) පඹහින්න මංසන්ධියවෙත පැමිණ සංකේත සත්‍යග‍්‍රයක නිරත වූහ.
යෝජිත තාක්ෂණ පීඨ සම්බන්ධීකාරක ආචාර්ය ඒ.ඩබ්. විජේරත්න මහතා පවසන්නේ බෙලිහුල්ඔය සබරගමුව විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ තාක්ෂණ පීඨයන් ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් නැති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබරගමුව සරසවියේ තාක්ෂණ පීඨය සුදුසුම රත්නපුර නගරය (ම)
තාක්ෂණය හදාරන සිසුවන්ට මව් පරිශ්‍රය තුළ අවැසි සම්පත් නැත්තම් ඒක රත්නපුරට අරන් යන එක අනික් අයට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද? තාක්ෂණ පීඨයේ පාලනත් තමන් නතුකර ගැනීමට නොහැකි වෙයි කියන භීතිකාවෙන් පෙළෙනවද කියා ප්‍රශ්නයක් මතුවෙනවා. තාක්ෂණවේදය කියන්නෙ පොතට සීමා වූ විෂයක් නොවේ. (නි)
එතකොට සබරගමුව විශ්වවිද්‍යාලය හදනකොට ඕවා ගැන හිතුවේ නැද්ද? (ර)
තාක්ෂණ පීඨයකින් ජාතියක් , රටක් බලාපොරොත්තුවන අභිප්‍රායන් ළඟාකරගැනීමට නම් එය සුදුසු අනෙකුත් යටිතල පහසුකම් තිබෙන ස්ථානයක පිහිටුවිය යුතුබව ඉතා කුඩා බුද්ධියක් පවා තිබෙන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන්. අදාල තාක්ෂණ පීඨය කර්මාන්ත සහ නිෂ්පාදනය ඉලක්ක කරගත් නවතම උපාධි පාඨමාලාවන් පිරිනමන පීඨයක්. එක ඔය ළමයින්ට තේරෙන්නේ නැහැ. (බ)
එතකොට සබරගමුව විශ්ව විද්‍යාලයේ අනෙකුත් පීට පිහිටුවල තියන්නේ හොඳට යටිතල පහසුකම් තියෙන්නේ තාක්ෂණික පීඨය විතරද යටිතල පහසුකම් තියන තැනක පිහිටුවන්න ඕනේ. (ම)
දැන් ඕක රත්නපුර හැදුවම ඔය අයියලගෙ අයිතිවාසිකම් නැති වෙනව ඇති නේ.නැත්තම් ඒ පීඨය ඉදිරියට යනවට අකමැතිද,නැත්තම් රැග් එක දෙන්න යන්න වෙන දුර වැඩි වෙන එකද ප්‍රශ්නෙ (බ)