මනමේ, සිංහබාහු වැනි වේදිකා නාට්‍යයද රේඛාව, නිධානය වැනි චිත්‍රපට අනාගත ළමා පරපුරට පරිශීලනය කිරීම සඳහා එම නිර්මාණ නැවත නිෂ්පාදනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රමුඛ රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
කොළඹ ටවර් හෝල් රඟහලේ අද (28) පැවැති සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයෙහි තිළිණ හා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
ටවර් රඟහල පදනමේ අධ්‍යක්ෂක ජනරාල් ලයනල් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනමේ, සිංහබාහු වැනි වේදිකා නාට්‍යයද රේඛාව, නිධානය වැනි චිත්‍රපට හද හදා ඉන්නේ නැතුව අලුත් නිර්මාණ සඳහා ළමයින්ගේ දැනුම, නිර්මාණ හැකියාව ,රස විඳීමේ හැකියාව දියුණු කරන්න. මාධ්‍ය ඇමතිගේ සහයෝගය ලබාගන්න. ළමයින්ගේ අදීනත්වය දීන කරන මාධ්‍යයක් දැනට තියෙන්නේ. (බ)
මේකත් හොද වෙඩක් කියල හිතමු. එත් ඔයිට කලින් ප්‍රමුඛත්වය දීලා කරන්න දේවල් නැත්තේම නොවේ. සිරස රුපවාහිනියේ වැඩසටහනකට පැමිණි බිමල් රත්නායක මන්ත්‍රීවරයා මාලබේ පෞද්ගලික වෛද්‍ය විදුහලට ඇතුලත්ව ඉගනුම ලබන උසස්පෙළ එස් සමර්ථ 2ක් සහිත ළමයකු ගැන සදහන් කළේය ඔහු එය ඉතා වගකීමෙන් ප්‍රකාශ කළ අතර ළමයාගේ විස්තර දීමට වුවද කැමැත්ත පළකළේය.එසේ නම් රජයක වගකීම විශාල ලෙස මේ සදහා යොමුවිය යුතු අතර විනිවිද බාවයකින් යුතු ක්‍රමවේදයක් ඔවුන් විසින් සකස් කළ යුතුය. (බ)