පසුගිය අප්‍රේල් 13 වැනිදා ලග්ගල පොලිසියේ ටී56ක් හා සුළු අවි පහක් සොරකම් කළැයි සැකපිට ලග්ගල පොලිසියේ රිසව් (අතිරේක) කොස්තාපල් රහස් පොලිසියෙන් අද (28) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සිද්ධීය සම්බන්ධයෙන් ඔහු වැඩ තහනමට ලක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd