මැයි දින රැලියකට යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවක් වැනි යැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා කියයි.
‘අපිත් බලාගෙන ඉන්නේ විනය ක්‍රියාමාර්ග ගන්නකම්. පක්ෂයේ විනය මුලින්ම කැඩුවේ කවුද කියලා උඩ ඉන්න දෙවියන් දන්නවා. අපි මහින්ද සුළඟත් එක්ක ආපු අය. ඡන්දෙන් පැරදුණු අපි විපක්ෂයේ ඉන්නවා. ඉස්සෙල්ලා විනය ක්‍රියා මාර්ග ගත යුත්තේ අපට නොවෙයි. කාටද කියලා හිතලා බලන්න.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප තාමත් අතරමන් වෙලා. නිවැරදි පාර හොයාගන්න බැරුව ලතවෙනවා. (ර)
මහින්ද සුළගේ පාවෙලාම යන්න වේවි ලගදීම. (ර)
කෑකිල්ලේ තීන්දු දුන්නු කාලේ අමතක වෙලාවගේ යාලුවාට (බ)