Al-Wakrah

2022 ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරග පැවැත්වෙන අල් වක්රාහ් ක්‍රීඩාංගනයයි මේ. මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේදී අවසන් වීමට නියමිතය.