කඩවත ගෝනහේනේදී පසුගිය ජනවාරි 10 වැනිදා පුද්ගලයකු කපා කොටා මරා දැමීමේ සිද්ධියකට සැකපිට පොලිසිය සොයමින් සිටි දෙදෙනකු අද (28) කඩවත ඉහළ බියන්විලදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ අංශය පවසයි.