ගායන පරපුරකින් පැවැත එන කසුන් කල්හාරගේ නව ගීතයක් වන 'වරාමලී' ඊයේ (27දා) එළිදැක්විය. මෙහි පදරචනය චරිත දිසානායකගේ වන අතර, සංගීතය කසුන් කල්හාරගේ වෙයි. මෙම ගීතය වීඩියෝවත් සමග එළිදැක්වූ අතර, මෙම වීඩියෝව සඳහා රංගනයෙන් බිමල් ජයකොඩි සහ සුලේකා ජයවර්ධනයන් දායක වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd