IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘අන්තර්ජාල රක්ෂණය සැක සහිතයි‘

විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් රක්ෂණ දෙකක්  තිබියදී ඩොලර් 100 අය කරමින් අන්තර්ජාලය හරහා තවත් රක්ෂණයක් ලබා දීම විනිවිද භාවයෙන් තොරව සිදුකළ ගනුදෙනුවකැයි ශ්‍රී ලංකා - කුවෙට් විගමණික ශ‍්‍රමික සුබ සාධක සංගමයේ සභාපති ෂෙයින් මිල්හාන් ප‍්‍රකාශ කළේය.

ඩොලර් 50 කට ලබා දිය හැකි එම රක්ෂණය සඳහා ඩොලර් 100 ක් අය කිරීමෙන්ම මෙම රක්ෂණයේ යම් සැකයක් ඇතැයි පෙනීයන බව මිල්හාන් මහතා කීය.

මරදාන සමාජ හා සාමයික කේන්ද්‍ර ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසූ ඔහු මේ ගැන විෂය භාර අමාත්‍යවරිය සමග සාකච්ඡා කළ බවත් ඇය කියන්නේ මේ මුදල හාම්පුතා ගෙවන බවත් බව පැවසීය. නමුත් එය බොරුවක් බව ද මේ මුදල අන්තර්ජාලය හරහා ගෙවන නිසා අදාල සමාගමේ කිසිවකු ඒ ගැන දැනුවත් නැති බවද කී මිල්හාන් මහතා කුවේට් රටේ රක්ෂණයක් හඳුන්වාදෙනවා නම් එරට වෙළඳ හා කර්මාන්ත අමාත්‍යංශයේ අවසර ගත යුතුව ඇතැයිද මේ රක්ෂණය සදහා එවැනි අවසරයක් ලබාගෙන නැති බවත් කීවේය.



අදහස් (0)

‘අන්තර්ජාල රක්ෂණය සැක සහිතයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site