බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් ඉන්දියානු පොලිස් නිලධාරීන්ට ආත්ම ආරක්ෂාව වෙනුවෙන් සටන් ආරක්ෂක ක්‍රම පිළිබඳව වැඩමුළුවක් පවත්වා ඇත.
ඒ මේ දිනවල ඔහු දායක වන "රස්තම්' චිත්‍රපටයේ රූගත කිරීමේ අතරතුර ලැබුණු නිදහස් කාලය තුළදී මෙම පුහුණු වීම් වැඩමුළුව සිදුකර ඇත. ඔහු දක්ෂ කරාටේ ශූරයෙකු මෙන්ම, ආත්ම ආරක්ෂාව පිළිබඳ සටන් කලා ක්‍රම ප්‍රගුණ කර ඇති හෙයින් මෙම පුහුණු වීම ලබා දුන් බවද, මේ පිළිබඳව ඉන්දියානු පොලීසිය විසින් ඔහුට දැඩි ලෙස ප්‍රශංසා කර ඇතැයිද වාර්තා වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd