මැයි දින රැලිවලට යාම සඳහා ඒකාබද්ධ විපක්ෂය හැර සෙසු පක්ෂ ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කුලියට බස් 4000ක් පමණ ඉල්ලා ඇති හෙයින් ලංගම සේවකයන්ගේ නිවාඩු අද (28) සිට ලබන 3 වැනිදා දක්වා අවලංගු කර ඇත.
කලින් මුදල් ගෙවීමේ පදනම මත බස් වෙන් කරන බවත් අද වන විට 70%ක් පමණ මුදල් ගෙවා ඇති බවත් ලංගමය කියයි.
ඒකාබද්ධ විපක්ෂය පෞද්ගලික බස් කුලියට ගැනීමට යතියි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවත් ඉතින් දෙන්නම් කාසි වලට තමයි. (ර)
චතුරි, කපුගේ ලංගම බස් තියෙන්නේ මැයි පෙළපාලි, දේශපාලන රැස්වීම් වලට යන්න නෙවේ. පොදු මහජන සේවෙට. ඕව දේශපාලන පක්ෂ වලට කඩේ ගියාම අහිංසක මිනිස්සු ගමනක් බිමනක් යන්නේ කොහොමද? ඈත ගම්වල සමහර පාරවල දවසටම දුවන්නේ එක බස් එකයි. (ර)
කපුගේ දැන්නම් ලංගම මුදලට කියන්නේ ඔයාද සල්ලි ගනින්නේ.(බ)
චතුරි, ඔය ඔයා දාගෙන ඉන්න කන්නාඩිය ගලවලා නිවුස් එක අපහු කියවලා බලන්න. (ර)
චතුරි ඔයාට තියෙන්න විමල් ගම්මන්පිල පිස්සුවක් නේද.. බෙහෙත් ටිකක් ගන්න සිරිකොතට යන්න ...(බ)
විමල් ,ගම්මා ,කොහොමද . සරමක් ඇදගෙන ලංගමට යන්නේ බස් ඉල්ලන්න , ලැජ්ජාව පැත්තක තියන්නකෝ ලංගමයේ ඉන්න කම්කරුවෝ ටික මෙයාලගේ සරම ගලවයි (බ)
දැන්නම් ලංගම මුදලට. ඉස්සර නම්.... (ර)