මාධ්‍යට නිදහස නොදුන්නොත් සත්‍ය තොරතුරු එළි නොවෙතියි අස්ගිරි පාර්ශවයේ වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමඟ අද (28) පැවසූහ.
බලපැම් වලින් තොරව මාධ්‍ය නිදහස තහවුරු කරන පරිසරයක් උදා කර දිමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය වරයා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd