සජින් ද වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රී බලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී අද පැවසූයේ පක්ෂයේ බලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස තමා ගාල්ලේ ශ්‍රීලනිප මැයි රැලියට සහභාගී වන බවයි.
‘මම යන්නේ ගාල්ලේ රැලියට පමණයි. වෙන කිසිම රැලියකට යන්නේ නෑ.‘ යැයි ඔහු කීවේය.
සජින් වාස් ගුණවර්ධන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම උපදේශකයකු ලෙස කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සජින් වාස් ගාල්ලට යයි : කිරුළපනට නොයයි
වින්සන්ට් Thursday, 28 April 2016 01:29 PM
අපිනම් කැමති මෙතුමා කිරුළපනටම යන එකටයි. (ර)
හිරන්ත Thursday, 28 April 2016 12:09 PM
අනේ ඒ රැලියට හොරු ගන්නේ නැහැ කිවනේ. බැලින්නම් ඡන්දෙ දුන්න එවුන්ට පිස්සු. (බ)
රුවන් Thursday, 28 April 2016 12:12 PM
ඔබතුමාගේ කුනු කන්දල් වලින් බේරෙන්න නම් ඔය ලුනු ගොරක මදි වේවි මහජනයා ඈස් ඈරගෙන ඉන්නේ හොදට (බ)
අධිකාරී Thursday, 28 April 2016 12:49 PM
චතුරි කොහොමද මෙයත් ගාලු ආවහම. ලියන්න කෝ මොනව හරි. (ර)