පුංචි තිරයේ නිරන්තරයෙන් දැකගැනීමට හමුවන මේනකා මධුවන්ති මෑතක සිට වැඩි වශයෙන් ජනප්‍රියත්වට පත්වන්නේ YouTube ජාලය තුළයි. ඇය ගීතයක් වෙනුවෙන් නර්තනයන් ඉදිරිපත් කරන වීඩීයෝ කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතියි.
ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ "සිටුමැදුර' ටෙලි නාට්‍යයේ 'ක්‍රිෂානි'ගේ චරිතය හරහා රංගනයට පිවිසි මේනකා මධුවන්ති, මෑත කාලයේ කලා නිර්මාණවල දකින්නට නොලැබෙන යොවුන් නිළියක්. අවසන් වරට සඳුන් රාජකරුණාගේ "චායා' ටෙලි නාට්‍යය හරහා රසික ආකර්ෂණය ලැබූ මේනකා, ඉදිරියේදී කලා නිර්මාණය කිහිපයකින්ම ඔබේ ආලින්දයට පැමිණීමට නියමිතයි.
මේනකා පෙනී සිටින විනෝදාත්මක වීඩියෝ පට කිහිපයක් පහතින් දැක්වේ.
වීඩියෝ අනුග්‍රහය - මිලින්ද ඩී පෙරේරාගේ යූටියුබ් ගිණුම
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මේනකාගේ අලුත් Dance එක