IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනප්‍රිය නිළි ක්‍රිස්ටීන් බෙල්ගෙන් මාධ්‍යවේදියෙක්ට කනේ පහරක්

20160427Kristine-1'Frozen' නම්වූ චිත්‍රපටය මෑතකදී ලොව පුරා ජනප්‍රියත්වයක් හිමිකර ගත් චිත්‍රපටයක් ලෙස නම් කළ හැකිය. කාටුන් චිත්‍රපටයක් වූ එහි එන ඇනා කුමරියගේ චරිතය හඬ මුසු කළ ජනප්‍රිය නිළි ක්‍රිස්ටීන් බෙල් මේ මෑතකදී රූපවාහිනී මාධ්‍යවේදියකුට කම්මුල් පහරක් එල්ල කළ බව කියන පුවත දැන් උණුසුම් තත්වයකට පෙරලී තිබෙනවා.

ක්‍රිස්ටීන් රඟපෑ අලුත්ම චිත්‍රපටය, ‘The Boss’. බෙන් ෆැල්කන් අධ්‍යක්ෂණය කළ මෙය හාස්‍යය මුසු වූ චිත්‍රපටයක්. මෙහි මංගල දර්ශනය පසුගිය දා පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිනමා ශාලාවකයි. චිත්‍රපටය නැරැඹීම සඳහා එයට එක්වූ සිනමා නළු නිළියන් අතර ක්‍රිස්ටීන් ද සිටියා.

රතු පලස මතින් සිනමා ශාලාවට පියමනිමින් සිටින ක්‍රිස්ටීන් වෙත ළංවූ රූපවාහිනී නාළිකාවක මාධ්‍යවේදියකු ඇගෙන් ප්‍රශ්න කිහිපයක් විමසුවා. ඒවාට පිළිතුරු දුන් ක්‍රිස්ටින් සිනමා ශාලාව වෙත පා තබද්දී මාධ්‍යවේදියා ඇගේ අතකින් ඇද ‘තිබෙනවා. එයින් දැඩි කෝපයට පත් වූ මෙම නිළිය ඔහුට අත දිග හැර කම්මුල් පාරක් ගසා ඇති අතර, ඒ පහරට මාධ්‍යවේදීයාද බිමට වැටී තිබෙනවා. මේ සිදුවීම පිළිබඳ අවට සිටි අය බලා සිටි අතර, අපහසුවෙන් නැගිටි මාධ්‍යවේදීයා එතනින් මාරු වී තිබෙන බවයි වාර්තා වෙන්නේ. 



අදහස් (0)

ජනප්‍රිය නිළි ක්‍රිස්ටීන් බෙල්ගෙන් මාධ්‍යවේදියෙක්ට කනේ පහරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site