මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර අද (26) පෙරවරු 7.25 ට පමණ දුම්රිය ගමනාගමනයට සංඥා නොලැබීම හේතුවෙන් මිනිත්තු 45 කට ආසන්න කාලයක් දුම්රිය ප්‍රමාද වී ධාවනය විය.
දුම්රිය ප්‍රමාදය හේතුවෙන් මගීහු දුම්රියෙන් බැස මරදාන දක්වා පාගමනින් ආහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ලස්සන දර්ශනයක් සිනි ,කොරෝස්ට්‍රොල් ,වලට දිවිය ඖෂදයක් පයින් යන එක.(හේ)
කාලයක් තිස්සේ සිට දුම්රිය මගීන් විදින දුක වැඩි වෙලා තියෙනවා. වෙලාවට දුම්රිය ධාවනය වෙන්නේ නැහැ . දුම්රිය අවලංගු කිරීම්, දෝස වැඩියි. (ර)
මේ තමයි ඉන්දියානු සමාගම් වල කොන්ත්‍රාත් වැඩවල ප්‍රතිඵල (හේ)
පසුගිය දින කිහිපයේම දුම්රිය පුවත් මැවූ අයුරු දැකගත හැකිවිය. දුම්රිය දෙපාර්තමේන්තුව ගැන මිට වැඩිය අවධානය යොමුකළ යුතු කාලය එළඹ ඇත. (නි)
බස් තියාගෙන ඇයි පයින් යන්නේ? (නි)
දුම්රිය මාර්ගයේ පයින් ගමන් කිරීම දුම්රිය ආඥා පනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් නේද? (නි)
අනේ මන්දා කවදා මේවායින් අපිට ගොඩ එන්න පුළුවන් වේවිද කියලා (නි)
සැබෑ වෙනසක් අලුත් රටක් හදමු (බ)
තව තවත් ඇමති මණ්ඩලය විශාල කරලා දුම්රිය සංඥා ඇමති කෙනෙක් පත් කරා නම් මේ වගේ අකරත්බ්බ ඇතිවෙන එක නවත්වා ගන්න තිබ්බා (හේ)
අද උදේ වැඩට යනකොට 10යි.(හේ)
කොහොමද අපේ රට අලුත් රටක් කරනවා සනීපයි නේද දැන්. (ර)
මේ වගේ දේවල් වෙනවා. (ර)
මේ වගේ දේවල් හැමදාම වෙනවා ඒත් මිනිස්සුන්ට එච්චර ගානක් නෑ (හේ)
මෙහි සිටින අය අලුතින් හිතලා දියුණුවක් ඇති කරන්නෙත් නැහැ .කරන්න දෙන්නෙත් නැහැ. (බ)