ස්වීඩන් රාජ්‍ය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි ස්වීඩන් විදේශ ඇමැතිනී මාග්‍රට් වොල්ස්වෝම් මහත්මිය ප්‍රමුඛ දූත පිරිසක් අද (26) කථානායක කරු ජයසුරිය මහතා හමුවිය.
දිගුකලක සිට කරු ජයසුරිය මහතා සමඟ පවතින පුද්ගලික මිත්‍රත්වය ද විදේශ ඇමැතිවරිය සිහිපත් කළාය.
දෙරට අතර පවතින පාර්ලිමේන්තු , රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන්ට ලබාදිය හැකි සහාය පිළිබඳව ද සාකච්ජාවේදී අවධානයට යොමු විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන නොර්වේ නම් ගෙන්නගන්න එපා (බ)
උතුරේ නෑදෑයෝ බලන්න ඇවිත් වගේ. (බ)