IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වී අලෙවි මණ්ඩලයට එරෙහි පෙත්සම විසිවේ

සහතික  මිළට වඩා අඩුවෙන් වී අලෙවි මණ්ඩලය වී අලෙවි කිරීම නිසා රටට විශාල මූල්‍ය හානියක් සිදුවී ඇති බවත්, එබැවින් සහතික මිලට වී අලෙවි කරන ලෙසට නියෝග කරමින් වී අලෙවි මණ්ඩලයට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වී ගොවියන් පිරිසක් විසින් ගොනු කැරුණු රිට් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය අද (26) එම පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කළේය.

පෙත්සම පවත්වාගෙන යාමේ නීතිමය පදනමක් නොමැති බවත්,  සහතික මිලට වී මිළඳී ගැනීම වී අලෙවි මණ්ඩලයටම පමණක් පැවරුවහොත් වී තොග මිලදී ගැනීමට ඇති අවස්ථාවන් අඩුවන බවත් පෙන්වා දෙමින්  මෙම පෙත්සම ප‍්‍රතික්ෂේප කිරීමටද අභියාචානාධිකරණය තීන්දු කළේය.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ කැඳවිණි.

 



අදහස් (0)

වී අලෙවි මණ්ඩලයට එරෙහි පෙත්සම විසිවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site