තමන්ට නීතියෙන් හිමිවිය යුතු ආබාධිත දීමනා ලබා දීමට නියෝග කරන ලෙස ඉල්ලා ආබාධිත සෙබලූන් පිරිසක් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට නම්කර සිටින ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසකට මැයි 12 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
තමන් පසුගිය යුද සමයේදී ආබාධිත තත්ත්වයට පත්වී වෛද්‍ය නිර්දේශ මත විශ‍්‍රාම ගැන්වූ බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
එහෙත් ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදන මත තමන්ට හිමිවිය යුතු ආබාධිත දීමානා මෙතෙක් ලැබී නොමැති බවද ඔවූහු කියා සිටිති.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසට නොතීසි
සුසන්ත Tuesday, 26 April 2016 05:52 PM
දැන් වියදම් වැඩිනේ, කොටි සෙබළුන්ටත් වන්දි, විශ්‍රාම වැටුප් දෙන්න එපයි. ඉතින් ඕව දීල කොහොමද? (බ)