මොරටුව කොරවැල්ලේ දී අද (26) සුඛෝපභෝගී බස් රථයක්, කන්ටේනරයක් හා සී.ටී.බී. බස් රථයක් ගැටීමෙන් 15 දෙනෙකු තුවාල රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරිහූ දෙදෙනෙක් ද තුවාල ලැබුවන් අතර වෙති. තුවාලකරුවන් කළුතර , ලුණුවිල හා පානදුර රෝහල් වලට ඇතුළත් කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවාලලැබූවන්ට ඉක්මන් සුව! (නි)
දැන් බස් රියදුරුවරු යන්නේම උඩින්මනේ. හරියට ප්ලේන් රොකට්වලට ලයිසන් ගත්තා වගේ තමයි බස් එළවන්නේ. ඉතින් මේ වගේ අනතුරු සිදුවන එක අහන්නත් දෙයක් නොවෙයි. (නි)